හාපෙති
hāpeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(හා+ණාපෙ) නොකර හරියි; පිරිහෙළයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. හා, හානියං, පිරිහීමෙහි +ණෙ+ති) පිරිහෙයි, විනාශවෙයි. (පි. 541)
Digital Pāḷi Dictionary
- hāpeti 1 pr causes to decrease; reduces; diminishes [hāpe + ti]
- hāpeti 2 pr [hāpe + ti]
- hāpeti 2.1 pr [hāpe + ti]