හාසෙති

hāseti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(හස+ණෙ) සතුටු කරවයි; සිනා කරවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. හස, හසනෙ, සිනාසීමෙහි +ණෙ+ති) සිනාසෙයි. (පි. 542)

Digital Pāḷi Dictionary