හිංසති

hiṃsati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(හිංස+අ) පීඩා කෙරේ; හිංසා කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. හිසි, හිංසායං, හිංසාවෙහි +ති) හිංසා කරයි. (පි. 542)

Digital Pāḷi Dictionary