ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1101
hang together
1. vt. එක්ව පවතිනවා
2. vt. සම්බන්ධව සිටිනවා
hang up
1. n. අවසේධනයක්
2. n. චිත්තවේගි ගැටලුවක්
hang-up
1. n. අවසේධනයක්
2. n. චිත්තවේගි ගැටලුවක්
3. ප්රමාද කරනවා
hangar
hanger
1. Aes. එල්ලනය
2. Civ. එල්ලුම
3. Civ. එල්ලෙන බෙයාරිම
4. n. බෝලකූඩුව
5. n. යමක් එල්ලන ඇණය
6. n. යමක් එල්ලන කොක්ක
7. n. යමක් එල්ලන රාමුව
8. Civ. හැංගරය
hanger-on
hangers
Civ. එල්ලුම් දඬු
hangfire
Civ. පමා පිපිරුම
hanging
1. a. ආලම්බ
2. n. එල්ලා මැරීම
3. Civ. එල්ලීම
4. a. එල්ලෙන
5. a. ප්රලම්බ
hanging wall
Geo. ලඹ බිත
hangman
hank
1. n. නූල් කැරැල්ල
2. Art. නූල් මල
3. n. නූල්මල
hanker
n. ආශා කරනවා
hankering
n. ලොල්බව
hanky
n. අත් ලේන්සුව
hanky panky
hansard
1. n. මන්ත්රී මණ්ඩල වාර්තා සංග්රහය
2. Oth. හැන්සාඩ් වාර්තාව
hanseatic league
Eco. භෙන්සියාටික් සංගමය
hansom
hansomcab
hap
1. n. අහම්බය
2. vi. සිදු වෙනවා
3. n. හදිසි ලාභය
haphazard
1. a. අහම්බෙන් ඇති වන
2. a. ආවාට ගියාට කරන
3. පදනම් විරහිත
hapless
a. අවාසනාවන්ත
haplobiont
1. ඒකගුණ ශාකය
2. ඓකජිවකය
3. Bot. ඓකවකය