ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1100

handiness

1. n. දක්ෂකම
2. n. පහසුව

handing

Civ. අත් මාරු කිරීම

handiwork

n. යහපත් අත් වැඩ

handkerchief

1. n. අත් ලේන්සුව
2. n. ලේන්සුව

handle

1. Art. අත
2. vt. අතගහනවා
3. vt. අතගා බලනවා
4. vt. අතට ගන්නවා
5. vt. අතින් පයින් තළනවා
6. n. අල්ලුව
7. n. කයිපුඩිය
8. n. කෛපුඩිය
9. පරිහරණය
10. vt. පාලනය කරනවා
11. vt. පාවිච්චි කරනවා
12. පාවිච්ව කරනවා
13. n. මිට
14. n. වාසිය
15. Art. වැල් අත
16. vt. හසුරුවනවා
17. හැඬලය

handler

1. n. පුහුණුකරන්නා සතුන්
2. n. හසුරුවන්නා

handling

1. Aes. කරසන
2. n. පරිහරණය

handling(fattura)

කරසන

handmaid

1. අත්උදව්කාරිය
2. පරිචාරිකාව

handout

n. දීමනාව

handrail

අත්වැල

handrest

Aes. අත් ඇන්ද

hands-off

1. int. අත තියන්ට එපා
2. int. මැදහත් නොවෙනු

handshaking

අන්තර් සන්නිවේදනය

handsome

1. a. අභිරූප
2. a. ආරෝහ පරිණාහ සම්පන්න
3. a. ඉතා සතුටුදායක
4. a. උදාර
5. a. කඩවසම්
6. a. මනහර
7. a. රූප සම්පන්න
8. a. විපුල

handstone

අත් ගල

handwriting

1. Psy. අත් අකුරු
2. n. අත්අකුරු

handy

1. a. දක්ෂ
2. a. පහසු
3. a. ලඟ පිහිටි
4. a. හපන්

handyman

n. නොයෙක් විධියේ වැඩෙහි දක්ෂ තැනැත්තා

hang

1. n. අදහස
2. vt. උඩක සවිකරනවා
3. vt. එල්ලනවා
4. vt. එල්ලා තබනවා
5. vt. එල්ලා මරනවා
6. vt. එල්ලා වැටෙනවා
7. n. එල්ලී තිබෙන ක්‍රමය
8. v. එල්ලෙනවා
9. v. ඔලඹනවා
10. n. ක්‍රියා පිළවෙළ
11. n. තේරුම
12. vt. බිත්තියෙහි අලවනවා
13. Civ. මිටි අල්ලන විලාසය
14. vt. සරසනවා

hang around

1. vt. නිතර ගැවසෙනවා
2. vt. රස්තියාදු වෙනවා

hang back

vt. නොකැමැතිකම් දක්වනවා

hang on

1. vt. එල්ලී සිටිනවා
2. vt. බරක් වසයෙන් පවතිනවා

hang out

vt. කථා පදිඤ්චිව සිටිනවා