ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1099

hand-modeling

අතින් වාත්තු කළ

hand-money

අත්තිකාරම් මුදල

hand-net

අතංගුව

hand-over

1. භාර දෙනවා
2. පවරනවා

hand-pump

අත් පොම්පය

hand-rail

අත්වැල

hand-saw

1. අත් කියත
2. අත්කියත

hand-shake

අතට අත දෙනවා

hand-work

1. අත් වැඩ
2. අත්වැඩ

handball

1. n. අත්පන්දු
2. n. පාපන්දු ක්‍රීඩාවේදී බෝලය අතවැදීමෙන් කරන වරද

handbill

1. අත් පත්‍රිකාව
2. Aes. අත්පත
3. Aes. අත්පත්‍රිකාව

handbook

1. n. අත්පොත
2. n. ගුරුපොත

handcuff

st. සංඛලා

handcuffs

n. මාංචු

handedness

Psy. අත් හුරුව

handful

1. n. අතලොස්ස
2. n. අතළොස්ස
3. n. අසුර
4. n. අහුර
5. n. පුට
6. n. මිට

handgun

n. පිස්තෝලය

handicap

1. vt. අමාරු කරනවා
2. n. ප්‍රතිබන්ධනය
3. vt. බාධා කරනවා
4. n. බාධාව

handicapped

1. a. අංග විකල
2. Soc. අඩුවාසි

handicapped person

1. n. පිළා
2. n. පිළු

handicraft

1. n. අත්කම්
2. Psy. අත්වැඩ
3. n. ගෘහ කර්මාන්තය
4. n. දක්ෂ ශිල්පය
5. st. හස්ත කර්මාන්ත
6. n. හස්ත කර්මාන්තය
7. Psy. හස්තකර්මාන්ත

handicrafts

1. Aes. අත්කම්
2. Aes. හස්ත කර්මාන්ත

handicraftsman

n. ශිල්පියා

handily

1. adv. දක්ෂ ලෙස
2. adv. පහසුවෙන්