ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1098

hamper

1. vt. අවහිර කරනවා
2. n. කදමල්ල
3. vt. ගමන වළකනවා
4. n. ලොකු කූඩය
5. n. ලොකු පැස
6. v. වළකනවා

hamster

n. කුඩා සතෙක්

hamstring

1. n. කලවේ නහරය
2. vt. ක්‍රියාකාරීත්වය නැති කරනවා

hamula

හැමියුලාව

hamulus

1. n. වලිශය
2. හමුලය
3. හැමූලය

hanamichi

1. Aes. හනමිචිය
2. මල් මාවත

hand

1. n. අඟල් හතරේ ප්‍රමාණය
2. n. අත
3. n. අත්අකුරු
4. n. අත්සන
5. vt. අතින් අරගෙන දෙනවා
6. vt. උදවු කරනවා
7. n. ඔර්ලෝසුවේ කටුව
8. n. කම්කරුවා
9. n. කර
10. n. ක්‍රියා කිරීම
11. n. දිශාව
12. n. පොරොන්දුව
13. n. බුජ
14. n. ශිල්පියා
15. st. හත්
16. st. හත්ථ
17. n. හස්තය

hand axe

1. n. අත්පොරව
2. n. කෙටේරිය

hand brake

Civ. අත් රෝධකය

hand down

vt. උරුම කරනවා

hand drill

1. Civ. අත් විදුම්‍යත
2. Art. විදින අත්‍යන්ත්‍රය

hand in glove

n. ඉතා කිට්ටුව

hand in hand

adv. අතින් අත අල්වාගෙන

hand out

vt. බෙදා දෙනවා

hand over

1. Acc. පවරනවා
2. v. පාවා දෙනවා
3. v. බාර කරනවා
4. v. බාර දෙනවා
5. Acc. භාර දෙනවා

hand pump

Art. අත් පොම්පය

hand-axe

1. අත් පොරොව
2. අත් පොරව
3. අත්පොරව

hand-bill

1. අත් පත්‍රිකාව
2. අත්පත
3. ප්‍රචාරක පත්‍රය

hand-building

අතින් තැනීම

hand-cart

අත්කරත්තය

hand-down

vt. උරුම කරනවා

hand-maid

මෙහෙකාරී

hand-maiden

මෙහෙකාරී

hand-mill

අත්මොහොල