ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1097
halophytism
Bot. ලවණශාකතාව
halosere
1. Ù
2. ලවණ සංශ්රේණිය
hals
1. Aes. හල් වංශය
2. Aes. හල් වංශිකයෝ
halt
1. vti. ඇණහිටවනවා
2. v. ඇන හිටිනවා
3. a. කොර
4. vti. නවතනවා
5. Inf. නවත්වන්න
6. v. නවතිනවා
7. n. නැවතීම
8. n. නැවතුම
9. n. නැවතුම් පොළ
10. a. නොණ්ඩි
11. vti. නොණ්ඩි ගසනවා
12. n. නොණ්ඩිය
13. vti. මඟ නවතිනවා
14. Inf. විරාමය
halter
1. n. අශ්වයාගේ ඉස්පටිය
2. n. කණ්ඨපාශය
3. n. බාන
haltere
halve
1. vt. දෙකට බෙදනවා
2. vt. දෙපළු කරනවා
halved
halving
1. Civ. පළු මූට්ටු කිරීම
2. Art. බාගෙට කැපීම
halyard
1. Ele. කඹ
2. n. කුඹ ගසේ රුවල් හා කොඩි ඇදීමට ඇති කඹය
3. n. මුහුදු යාත්රාවක රුවල් පාලනය කරන ලනුව
ham
1. Ele. ආධුනිකයා
2. n. කලවෙහි පිටිපස
3. Ele. රමකයා
4. n. වල්ලූර
5. Med. සක්තිතන්ත්රය
hamada
Geo. හමදාව
hamate
1. Bot. වකුටු
2. Med. ශ්රැණ්යායිතය
hamburger
1. ගර්
2. n. මස් රෝල් වර්ගයක්
hamiltonian
Mat. හැමිල්ටෝනියානුව
hamitic
hamlet
hammer
1. vt. තඩිබානවා
2. v. තළනවා
3. n. මිටිය
4. Phy. මිටියම් කරනවා
5. vt. මිටියෙන් ගහනවා
6. vt. මිටියෙන් තළනවා
7. Civ. යකුළ
hammer out
vt. සකස් කරනවා
hammering
1. Art. තැළීම
2. Civ. මිටි පහර දීම
3. මිටියෙන් තැළීම
hammerman
Civ. මිටි ලන්නා
hammock
1. n. එල්ලන ඇඳ
2. n. තොටිල්ල
3. තොටිලි ඇඳු
4. පැද්දෙන ඇඳු
5. පැද්දෙන යහන
hamose
Bot. වකුටු
hamous
Bot. වකුටු