ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1096

hallmark

1. තථ්‍යතා ලාංඡනය
2. Eco. තථ්‍යාංකය
3. Acc. තථ්‍යාඩ්කය
4. Aes. ප්‍රමුද්‍රාව
5. විශිෂ්ටතා මුද්‍රාව
6. විශිෂ්ටතා ලක්ෂණය

hallo

ඒ‍යි

halloo

1. vt. අඬගසනවා
2. int. ඕයි
3. n. දඩයමේදී කරන හඬ ගැසීම
4. සයි
5. int. හෝයි

hallow

vt. පවිත්‍රභාවයට පමුණවනවා

halloween

n. ඔක්තෝබර් 31 වෙනිදා රාත්‍රී කාලය

hallowmas

1. n. නොවැම්බර්1 වෙනිදා
2. n. සියලු සාත්තුවරයන්ගේ දිනය

hallucinate

1. vt. භ්‍රාන්ත කරනවා
2. vt. සිතින් මවාගන්නවා

hallucination

1. n. ඉන්ද්‍රජාලය
2. දෘෂ්ටිමායාව
3. n. භ්‍රාන්තිය
4. මායා දර්ශනය
5. n. මායාව
6. n. මුළාව
7. n. ව්‍යාජ දර්ශනය
8. n. ව්‍යාමෝහය

hallucinations

මායාරූප

hallucinatory

a. මායා

hallucinogen

Soc. භාන්තිජානකය

hallux

1. පාද මහපටැඟිල්ල
2. පාදාංගුෂ්ඨය

halo

1. n. අංශු මාලාව
2. n. කේතුමාලාව
3. n. පරිවේශය
4. Aes. ප්‍රබා මණ්ඩලය
5. n. ප්‍රභා මණ්ඩලය
6. n. ප්‍රභාමණ්ඩලය
7. n. බ්‍යාමප්‍රභා මණ්ඩලය
8. Aes. රංසි මාලාව
9. n. රශ්මි කදම්බය
10. n. රැස් වළල්ල
11. n. රැස්වළල්ල
12. රුස් වළල්ල
13. st. ව්‍යාමප්‍රභා

halobacteria

ලවණ රෝහී බැක්ටීරියා

halobiont

ලවණජීවියා

halochromism

Che. ලවණ වර්ණකතාව

halocole

ලවණරුහ

halogen

Med. හැලජන්

halogenation

හැලජනීකරණය

halophilic

ලවණකාමී

halophilous

a. ලවණකාමී

halophobe

Bot. ලවණාපගය

halophyte

1. Geo. ලවණ ශාකය
2. Bot. ලවණශාකය

halophytic

1. Bot. ලවණ ශාකීය
2. ලවණශාකීය