ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1102
haplobiontic
haplochlamydeous
Bot. ඓකපරිපුෂ්පී
haplodiploidy
haplodiplont
haploid
haplomict
haplont
1. ඒක ගුණ ජීවියා
2. ඒකගුණ ජීවියා
3. Bot. ඓකයා
haplophase
1. ඒකගුණ කලාව
2. Bot. ඒකගුණකලාව
haplosis
haplostele
haplostemonous
Bot. ඓකරේණුක
haplotype
Bot. ඓකදර්ශය
haplotypic
haplozygous
haply
adv. ඇතැම් විට
happen
1. vi. අහම්බෙන් වෙනවා
2. v. පලදෙනවා
3. v. වෙනවා
4. vi. සිදු වෙනවා
happen upon
happened
happening
n. සිද්ධිය
happenings
1. Aes. සිද්ධි
2. Aes. සිද්ධි රංග
happily
1. adv. ප්රීතියෙන්
2. adv. පුලා
3. adv. යෙභෙන්
4. යෙහෙන්
5. adv. සතුටින්
6. adv. සැපවත් ලෙස
7. adv. සිත් සේ
happiness
1. n. කලණ
2. n. තිළි
3. n. තිළී
4. a. තුෂ්ටිය
5. n. තුස
6. n. ප්රීතිය
7. n. වාසනාව
8. n. සතුට
9. Psy. සැප
10. Log. සැපත
11. n. සුඛය
12. st. සෙත්
happy
1. a. ඉතා යෝග්ය
2. a. කුල්මත්
3. a. තුටු
4. a. තුෂ්ට
5. a. තුස්නා
6. a. තෘප්තකර
7. a. ප්රිතිමත්
8. a. මුදිත
9. a. වාසනාවන්ත
10. a. සතුටු
11. a. සැප
12. a. සැපවත්
13. a. සුඛිත
happy-go-lucky
1. ph. සැහැල්ලු
2. ph. සියල්ල සතුටින් භාර ගන්නා