ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1103
hapteron
haptics
haptometer
Psy. ස්පර්ශමානකය
haptonasty
Bot. ස්පර්ශසන්නමනය
haptotropism
Bot. ස්පර්ශාවර්තනය
haptotype
Bot. ස්පර්ශදර්ශය
hara-kiri
harangue
1. n. දෙසා බෑම
2. vti. හඬනගා දේශනා කරනවා
3. හෑල්ල
harass
1. v. අඩන්තේට්ටම් කරනවා
2. vt. අතිශයින් හිරිහැර කරනවා
3. vt. ලෙල්ලම් කරනවා
4. v. වද දෙනවා
5. v. වදේ දෙනවා
6. vt. වෙභෙසින් දුකින් පෙළනවා
7. Soc. හිරිහැර කරනවා
harassment
1. n. දුකින් පෙලීම
2. n. වදය
3. n. හිරිහැර කිරීම
harbinger
1. n. අග්රදූතයා
2. අග්රේසරයා
3. දූතයා
4. n. පණිවුඩ කාරයා
5. n. පූර්වනිමිත්ත
harbor
1. n. නැව්තොට
2. Law. රැකවරණය දෙනවා
3. n. වරාය
harbour
1. vti. ආරක්ෂා සලසා දෙනවා
2. n. ආරක්ෂාස්ථානය
3. n. ආශ්රය
4. n. නැව්තොට
5. Law. රැකවරණය දෙනවා
6. n. වරාය
7. vti. වරායට පැමිණෙනවා
8. vti. සිතෙහි පදිංචි කරගන්නවා
9. සිතෙහි පදිංවි කරගන්නවා
harbourage
n. ආරක්ෂාව
harbourer
harbouring
hard
1. a. අඝෝෂ අක්ෂර
2. a. අප්රසන්න
3. a. අමාරු
4. adv. අමාරුවෙන්
5. a. ඇට්ටර
6. a. කඨින
7. කඨෝර
8. a. කඪෝර
9. a. කර්කශ
10. a. ක්රෑර
11. a. ඛර
12. a. ගන
13. a. ගාඩ
14. a. ඝන
15. a. තද
16. a. තදබල
17. adv. තදින්
18. a. තිර
19. a. දැඩි
20. a. දිඩ
21. a. දුරවබෝධ
22. a. දුෂ්කර
23. a. දෘඩ
24. a. පරුෂ
25. a. බරපතළ
26. a. රොළු
27. a. ලෝබ
28. adv. වැරෙන්
29. a. ස්තබ්ධ
30. a. සැර
31. a. හයිය
32. a. හරකං
hard cash
n. කාසි
hard copy
Acc. දෘඩ පිටපත
hard core
Civ. තද හරය
hard currency
1. Eco. දුර්ලභ මුදල්
2. Sta. දුලබ ව්යවහාර මුදල්
3. Acc. විදේශ ව්යවහාර මුදල්
hard disk
Acc. දෘඩ ඩිස්කය
hard lead
Civ. දැඩි ඊයම්