ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1104
hard solder
1. Phy. දැඩි පාහන
2. Art. දැඩි පාහන පොඩි
hard steel
Phy. තද වානේ තද X කිරණ
hard times
n. අමාරු කාලය
hard up
1. a. කරන්ට මගක් නැති
2. a. මුදල් නැති
hard water
1. Che. කඨින ජලය
2. n. හුණු සහිත ජලය
hard-and-fast
ph. වෙනස් නොවන නියමය
hard-baked
hard-bitten
1. a. දැඩි
2. a. ලෙභෙසියෙන් යටත් නොවන
hard-boiled
a. කට්ට
hard-core
Civ. තද හරය
hard-nosed
hard-of-hearing
1. a. බිහිරි
2. Psy. ශ්රවණ දුෂ්කරතාව
hard-pressed
hardback
Oth. ඝනකවරපොත
hardboard
hardboiled
harden
1. vti. කැටි කරනවා
2. vti. කැටි වෙනවා
3. vti. ඝන කරනවා
4. vti. ඝන වෙනවා
5. vti. තද කරනවා
6. vti. තද වෙනවා
7. vti. දැඩි කරනවා
8. vti. දැඩි වෙනවා
hardenability
1. දැඩි කළ හැකි බව
2. Civ. දැඩියම් ගතිය
hardener
Ele. දැඩිකරුව
hardening
1. Che. දැඩි කිරීම
2. Che. දැඩියම
3. දැඩි වීම
4. පන්නරය තැබීම
hardenite
Civ. හාඩනයිට්
hardie
Art. කිණිහිරි කටුව