ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1138
high comedy
Aes. අභිසුඛාන්තය
high commissioner
1. n. මහ කොමසාරිස්
2. Soc. මහාකොමසාරිස්
high court
n. මහාධිකරණය
high explosive
1. Che. අති ස්ඵෝටකය
2. Civ. අධිස්ඵෝටක
3. n. ප්රබල පුපුරණ ද්රව්ය
high fidelity
1. Ele. අත්යනුකූලතාව
2. Ele. අතිඅනු
high frequency
1. Che. අධි සංඛ්යාතය
2. Ele. උ සං
3. Ele. උච්ච සංඛ්යාතය
high hat
1. a. කථා අහංකාර
2. n. කෙරුම්කාරයා
high jinks
1. ph. කථා හරි කෙළි
2. ph. හරි දැඟලිලි
high jump
n. උස පැනීම
high mass
high noon
1. n. මහදවල්
2. n. හරි මද්දහනය
high pressure
1. Civ. අ පී
2. Civ. අධි පීඩන
3. Mat. අධික පීඩනය
high priest
1. n. නායක ස්ථවිරයෝ
2. n. ප්රධාන පූජක තැන
3. st. වත්හිමි
high relief
1. Aes. අති උන්නත
2. n. උස්ව නෙරීම
high school
high spirits
high street
n. මහ වීදිය
high table
high tea
high tide
1. Geo. වඩ දිය
2. n. වඩදිය
3. n. සම්පූර්ණ වඩදිය
high time
n. නියම වේලාව
high treason
1. Law. රාජද්රෝහය
2. n. රාජද්රෝහීකම
high water
1. n. වඩදිය
2. n. සම්පූර්ණ වඩදිය
high-and-mighty
a. උඩඟු