ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1137
hiding
1. n. කථා කසෙන් තැළීම
2. n. සැඟවීම
3. n. සැඟවුණු තැන
hie
1. vi. ඉක්මන් කරනවා
2. vi. හනික යනවා
hiemal
Bot. ශිශිර
hierachy
Soc. ධූරාවලිය
hierarch
1. n. දේවසභාවේ ප්රධානයා
2. n. ප්රධාන පූජකයා
hierarchy
1. Law. ථෙරාවලිය
2. ථේරාවලිය
3. ධුරාවලිය
4. Oth. ධූරානුක්රමය
5. Log. ධූරාවලිය
hieratic
hieratical
hierocracy
1. පූජක පාලනය
2. Soc. පූජකතන්ත්රය
hieroglyph
1. n. චිත්ර ලිපි
2. n. පුරාණ මිසරයේ අකුරු
3. st. රූපාක්ෂර
4. වත්ර ලිපි
5. සංකේතරූප ලේඛනය
6. හයිරෝරේඛණය
7. Soc. හයිරෝරේඛනය
hieroglyphic
1. a. කථා කියවීමට ඉතා දුෂ්කර
2. a. චිත්ර ලිපියෙන් සමන්විත
3. වත්ර ලිපියෙන් සමන්විත
hieroglyphics
1. ගූඪාක්ෂර
2. චිත්රාක්ෂර
3. Oth. රූපාක්ෂර
hieroglyphs
1. චිත්රලේඛය
2. Aes. හයිරෝරේඛණය
3. චිත්රාක්ෂර ලේඛන
hierogram
hierography
1. වත්රලිපි
2. වත්රාක්ෂර
hierophant
higgle
vt. කේවල් කරනවා
higgledy
1. අවුල් වියවුල් බව
2. a. අන්තෝජටා බහිජටා
higgledy-piggledy
higgling
1. Acc. කේවල් කරනවා
2. කේවෙල් කිරීම
high
1. a. ඉහළ
2. a. උච්ච
3. a. උත්කෘෂ්ට
4. a. උත්තම
5. a. උත්තුංග
6. a. උතුම්
7. a. උදාර
8. a. උස
9. a. උසස්
10. a. උස්
11. a. කඳුකර
12. a. තුංග
13. a. තුඟු
14. a. ප්රධාන
15. a. ශ්රේෂ්ඨ
16. a. සම්පූර්ණ
17. a. සම්භාව්ය
18. a. සැර
19. a. හිවි
high altar
n. මහා පූජාසනය
high and low
1. Acc. ඉහළ පහල
2. adv. ඉහළ පහළ
3. a. උස් පහත් හැම තැනම
4. a. උස්මිටි
high church
1. n. උන්නත සභා නිකාය
2. n. පාරිදර්ශක ක්රමය