ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1136

hi-fi

1. Ele. අත්‍යනුකූලතාව
2. Ele. අතිඅනු

hi-res

සියුම් විස්තර සහිත වූ

hi-tech

අධිතාක්ෂණයෙන් යුත්

hiatus

1. n. අන්තරය
2. අනියම් විදිය
3. n. භංගය
4. සන්ධි අභාවය
5. n. හිස්තැන

hibernal

Bot. ශිශිර

hibernate

vi. ශිශිරතරණය කරනවා

hibernating

ශිශිරතරණ

hibernation

1. Psy. ශිශිර තරණය
2. Geo. ශිශිර නිද්‍රාව
3. Soc. ශිශිරතරණය
4. n. හේමන්ත නිද්‍රාව

hibiscus

1. n. බන්දුවක
2. n. වද මල
3. n. සපත්තු මල

hiccough

1. vi. ඉක්කා ගහනවා
2. vi. ඉක්කා වැටෙනවා
3. n. ඉක්කාව
4. Med. හික්කාව

hiccup

1. vi. ඉක්කා ගහනවා
2. vi. ඉක්කා වැටෙනවා
3. n. ඉක්කාව
4. n. හික්කාව

hickey

1. කුඩා මෙවලමක්
2. දූවිලි වැදීම නිසා මුද්‍රිත යමක ඇති නොපහැදිලි බව

hickory

n. හොඳ ලී ලබාගත හැකි ගසක්

hidalgo

n. ස්පාඤ්ඤයේ වංශවතා

hidden

1. a. ගුප්ත
2. a. ගුළු
3. a. ගූඩ
4. a. නිලීන
5. a. ලීන
6. Soc. ශුභ්‍ය
7. a. සැඟවුණු

hidden reserve

1. Eco. ගුප්ත සංචිතය
2. Acc. සැඟවුණ සංචිතය

hidden tax

1. Eco. ගුප්ත බද්ද
2. Acc. සැඟවුණ බද්ද

hide

1. vti. ආවරණය කරනවා
2. vt. කසෙන් තළනවා
3. v. මුලුගන්වනවා
4. v. මුලුගැන්නෙනවා
5. vti. වළහනවා
6. vti. සඟවනවා
7. v. සැංගෙනවා
8. vti. සැඟවෙනවා
9. v. හංගනවා
10. v. හඟවනවා
11. n. හම
12. st. හම්
13. v. හැංගෙනවා

hide out

n. හොඳින් සැඟවී සිටිය හැකි තැන

hide-and-seek

1. n. හැංගිමුත්තන් කෙළිය
2. st. හැංගිමුත්තම්

hideaway

n. සැඟැවුම් තැන

hidebound

1. a. ආදානග්‍රාහී
2. a. පැරණි මතයෙහිම එල්බගත්

hideous

1. a. ඉතා අප්‍රසන්න
2. ඝෝර
3. බීභත්ස
4. a. භයානක
5. භීෂණ

hideout

Soc. තිප්පොල