ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1162

horse-power

1. අශ්ව ක්ෂමතාව
2. අශ්ව ජවය
3. අශ්ව බල
4. අශ්වබලය

horse-race

n. තුරඟතරඟ

horse-racing

තුරඟ තරග

horse-sense

සාමාන්‍ය ඥානය

horse-shoe

1. අශ්වලාඩම
2. ලාඩම්

horse-sickness

අස්-රෝගය

horsefly

1. අස් මැස්සා
2. n. ඇට මැස්සා

horseman

1. n. අශ්වාරෝහක
2. n. අශ්වාරෝහකයා

horsemanship

n. අශ්වවිද්‍යාව

horseplay

n. ඝෝෂා කරන සෙල්ලම්

horsepower

අශ්වබල

horsepower-hour

Civ. අශ්ව ජව පැය

horst

Geo. හෝස්ට්

hortative

1. a. අවවාදාත්මක
2. a. උනන්දු කරවන

hortatory

1. a. අවවාදාත්මක
2. a. උනන්දු කරවන
3. සෝපදේශ

horticultural

a. උයන්වතු සම්බන්ධ

horticulture

1. n. උද්‍යාන විද්‍යාව
2. උද්‍යාන පාලනය
3. Geo. උයන් වැවීම
4. n. උයන්වතු වැවීමේ ශාස්ත්‍රය
5. මූලාවස්ථික කෘෂිකර්මය

horticulturist

1. n. උද්‍යාන වවන්නා
2. Bot. උද්‍යාන විද්‍යාඥයා
3. උද්‍යාන විද්‍යාඥුයා
4. මූලාවස්ථික කෘෂකයා

hosanna

int. දෙවියන්වහන්සේට ස්තුති වේවා

hose

1. n. කොට මේස්
2. n. මේස්
3. සොඬ නලය
4. Art. සොඬ නළය
5. st. සොඬනළ

hosier

n. මේස් වෙළෙන්ඳා

hosiery

1. මේස් ආදිය
2. n. මේස් ඇඳුම්

hospice

1. n. ගිලාන ශාලාව
2. n. පථීක ශාලාව

hospitable

1. a. අතිථීපූජක
2. a. ආගන්තුක සත්කාරය කරන
3. a. ආගන්තුක සත්කාරයට කැමති