ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1161
horopter
horoscope
1. n. කේන්දරය
2. n. කේන්ද්රය
3. n. ජන්ම පත්රය
4. Soc. ජන්මපත්රය
5. n. වේලාපත්කඩය
6. n. සඳහන
7. n. හඳහන
horoscopy
n. හඳහන් කීම
horotelic
horotely
horrebow-method
horrendous
horrible
horrid
1. a. කථා කැත
2. a. භයානක
3. a. මහත් පිළිකුල් උපදවන
horrific
a. භයංකර
horrify
vt. තැතිගන්වනවා
horripilation
1. රෝමෝද්ගමය
2. ලොමුදැහැ ගැනීම
horror
1. ත්රාසය
2. n. තැතිගැන්ම
3. Law. බීභත්ස්යය
4. n. භය කාරණය
5. භීතිය
6. භීෂණය
7. n. මහ භය
8. Law. විත්රාසය
9. n. සංත්රාසය
10. සන්ත්රාසය
horror-stricken
1. a. භයින් තැතිගත්
2. a. විස්මිත
hors de combat
1. a. අබලන් වූ
2. Law. සටන් කළ නොහැකි
horse
1. vt. අශ්වයකු පිට යනවා
2. vt. අශ්වයකු සපයාදෙනවා
3. n. අශ්වයා
4. n. අශ්වාරෝහක සේනාව
5. n. අස්
6. n. අසු
7. n. තුරඟා
8. n. හය
9. st. හස
horse cart
1. n. අශ්ව කරත්තය
2. n. අශ්වරථය
horse fly
Bot. අස්මැස්සා
horse race
n. තුරඟතරඟ
horse racing
Law. තුරඟ තරග
horse sense
horse-cart
1. n. අශ්ව කරත්තය
2. n. අශ්වරථය