ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1160

hopple

vt. අමාරුවෙන් ඇවිදිනවා

hops

Geo. බීර මල්

horde

1. n. පාදඩ රැළ
2. Soc. රංචුව
3. Soc. රැළ
4. n. වනචර සමූහය

hordein

1. යව
2. Bot. හෝර්ඩයින්

horizon

1. n. ක්ෂිතිජය
2. Soc. තිරස
3. n. දිගන
4. n. දිගන්තය
5. n. බුද්ධියෙහි සීමාව
6. සංස්තරය
7. සමකය

horizontal

1. Soc. තිරස
2. a. තිරස්
3. a. පොළොවට සමාන්තර වූ
4. a. සමස්ත
5. a. හරහට වැටුණු

horizontal combination

1. Acc. තිරස් බද්ධ කිරීම
2. n. තිරස් සංයෝජනය
3. Acc. තිරෝ බද්ධ කිරීම

horizontal integration

n. තිරස් සංකලනය

horizontal parallax

Sur. තිරස් අසම්පාතය

horizzons

මානවකෘති සංස්තරය

hormoces

හෝමෝන

hormocyst

හෝමොසිස්ටය

hormogone

1. Bot. හෝමොගෝනය
2. ජනන ඛණ්ඩය

hormone

1. n. ශ්‍රාවය
2. n. හෝමෝන
3. Soc. හෝමෝනය
4. හෝර්මෝන
5. Psy. හෝර්මෝනය

horn

1. n. අං
2. n. අඟ
3. n. අඟ වැනි දේ
4. n. අඟින් තැනූ
5. n. චන්ද්‍රශිඛාව
6. Phy. නලාව
7. n. නළාව
8. vt. නළාව ශබ්ද කරනවා
9. n. විෂාණය
10. st. ශෘංග
11. Med. ශෘංගය
12. st. සිඟු
13. Civ. සිඟුව
14. n. හඟ
15. vt. හොරණෑව පිඹිනවා

hornbill

n. කෑදැත්තා

hornblende

1. n. ඛනිජ විශේෂයක්
2. Geo. හෝන්බ්ලෙන්ඩ්

horned

1. a. අං ඇති
2. අං සහිත
3. a. අර්ධචන්ද්‍රාකාර
4. a. ශෘංගාකාර
5. a. ශෘංගී

hornet

n. බඹරා

hornfels

Geo. හෝන්පෙල්ස්

horny

1. a. ඉතා ගොරෝසු
2. Bot. කොරොස්
3. a. තද

horologe

1. ඔරලෝසුව
2. n. වේලාව දක්වන යන්ත්‍රය
3. හොරා යතුර

horology

n. ඝටිකායන්ත්‍ර නිපදවීමේ කලාව

horometer

n. ඝටිකා යන්ත්‍රය