ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1159
hook wrench
Civ. කොකු ප්රකුංචය
hook-nosed
hooka
n. ගඩුගුඩාව
hookah
n. ගඩුගුඩාව
hooked
hooklet
hookworm
1. Med. කොකු පණුවා
2. n. කොකුපණුවා
hooligan
hooliganism
n. පාදඩකම
hoondee
1. Law. විනිමය පත
2. Law. හුන්ඩිය
3. හුන්ඩිය (විනිමය පත්රය)
hoop
1. n. චක්රය
2. n. පට්ටම
3. vi. මොර ගහනවා
4. මොරහජ
5. n. මොරහඬ
6. n. වළල්ල
7. vt. වළලු දමා වෙළනවා
8. vt. සවි කරනවා
hooping
Civ. මුදු වැරගැන්නුම
hoopla
hoot
1. n. කෑමොර ගැසීම
2. n. බකමූණාගේ නාදය
3. v. හුරේ තියනවා
4. st. හූ
5. vti. හූ කියනවා
6. v. හූකියනවා
7. n. හූව
hooter
1. Civ. දුම් නළාව
2. n. දුම් යන්ත්රයේ නළාව
hooting
n. හූ කීම
hoover
1. n. රික්ත පිරිසුදුකරණය
2. n. රික්ත ශෝධකය
3. vt. වැකුම් කරනවා
4. n. හූවරය
5. vt. හූවර් කරනවා
hop
1. vti. කුන්දු ගහනවා
2. vti. පනිනවා
3. Ele. පිම්ම
4. n. බීරමල්
hope
1. n. අපේක්ෂාව
2. Psy. ආශංසනය
3. n. ඊට හේතුව
4. vti. ප්රාර්ථනා කරනවා
5. n. පැතීම
6. n. පැතුම
7. vti. බලාපොරොත්තු වෙනවා
8. n. බලාපොරොත්තුව
9. n. විශ්වාසය
hopeful
1. a. ඇතිකරගත හැකි
2. a. බලාපොරොත්තු සහිත
hopefully
hopeless
1. a. කිසිත් නොකළැකි
2. a. නිරපේක්ෂක
3. a. බලාපොරොත්තු රහිත
hoping
a. පතන
hopper
1. n. ආප්ප
2. n. ආප්පය
3. n. ධාන්ය ඔරුව
4. Civ. පාතිය
5. පුනීල හැඩ පේටිකාව
6. n. බලුමැක්කා
7. Inf. හොපරය