ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1158

honeymoon

1. n. මධුසමය
2. vi. මධුසමය ගත කරනවා

honied

a. ඉතා මිහිරි

honing

1. Art. හණ ගානවා
2. Art. හණ ගෑම
3. Civ. හන ගෑම

honk

1. vi. මෝටර් රියෙහි නළාවේ ශබ්දය වැනි හඬ නගනවා
2. n. හංසයන්ගේ නාදය

honky-tonk

n. පහත් තත්වයේ රාත්‍රි සමාජශාලාව

honorable

1. a. ගෞරව කටයුතු
2. a. ගෞරවනීය
3. a. මාන්‍ය
4. a. සම්භාවනීය

honorarium

1. Soc. ගෞරවදීමනාව
2. දීමනාව
3. Law. නිවැතිය
4. Law. ප්‍රසාද දීමනාව
5. මානදේයය
6. Acc. සංවේතනය
7. Eco. සම්මත මුදල
8. Acc. සම්මාන මුදල

honorary

1. a. ගරු
2. Acc. ගරු සේවය
3. Law. නිර්වේතනික
4. Law. නිවැති
5. Acc. වැටුප් නොලබා කරන සේවය

honorific

1. n. ගෞරවවාචක පදය
2. a. ගෞරවවාචී
3. a. ගෞරවාර්ථය

honour

1. n. උදාරභාවය
2. n. උපචාර
3. n. උපහාරය
4. n. කීර්තිය
5. n. ගරු
6. Eco. ගරු කරනවා
7. Eco. ගරු කිරීම
8. vt. ගෞරව කරනවා
9. vt. ගෞරව දක්වනවා
10. n. ගෞරව පදවිය
11. n. ගෞරවය
12. n. ධර්මිෂ්ටකම
13. n. නම්බුව
14. n. පතිව්‍රතාව
15. Aes. බහුමානය
16. n. බුහුමන
17. v. බුහුමන් කරනවා
18. n. මාන්න
19. n. සත්කාරය
20. n. සම්භාවනය
21. n. සම්භාවනාව
22. n. සම්මානය
23. v. සලකනවා
24. n. සැලකිල්ල
25. n. සැලකීම

honourable

1. a. අවංක
2. a. උදාර
3. a. ගෞරවාර්හ
4. a. නම්බුකාර
5. a. මානනීය
6. a. සගර්ව
7. a. සගාර්ව
8. a. සම්භාවනීය

honourably

adv. නම්බුපිටින්

honoured

1. a. පූජීත
2. a. මානිත
3. a. සම්භාවිත

honours degree

n. ගෞරව සහිත උපාධිය

hood

1. n. අඹරාව
2. vt. ඇස් වසනවා
3. n. ඉස්පයිය
4. කේතුහැඩ තොප්පිය
5. Bot. ඡදිකාව
6. n. තැන්ද
7. n. නයාගේ පෙණය
8. n. වියන
9. Civ. සියන
10. n. හිස්වැස්ම
11. vt. හිස්වැස්මක් යොදනවා

hooded

1. a. කුර ඇති
2. Bot. ඡදිකාධර
3. වැස්මක් ඇති
4. වැස්මකින් වැසුණු

hoodlum

1. n. තක්කඩියා
2. n. මැරවරයා

hoodoo

1. n. අවාසනාව ගෙනෙන්න
2. n. හූනියම

hoodwink

1. vt. ඇස් වසා බඳිනවා
2. v. කොකා පෙන්වනවා
3. vt. රවටනවා

hoof

1. n. කුරය
2. n. ඛුරය
3. vt. පයින් ගසා එළවනවා
4. vt. සතුන්ගේ කුරය

hook

1. Bot. අංකුශය
2. vti. අසුකර ගන්නවා
3. n. කොක්ක
4. vti. කොකු අමුණනවා
5. Geo. කොකු තුඩ
6. vti. මාළු අල්ලනවා
7. st. හක්
8. n. හාක්කය
9. vti. හාක්කයක් දමනවා

hook and eye

1. Art. කොක්ක සහ මුදු හිරුව
2. Art. කොක්ක සහ මුදුහිරුව
3. n. හාක්කය හා හාක්ක මුද්ද කොක්ක සහ මුදුහිරුව

hook spanner

Art. කොකු යතුර

hook up

1. n. ඈඳුම
2. n. විශේෂයෙන් විකාශන උපකරණ ඈඳීම