ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1163

hospital

1. n. ආරෝග්‍ය ශාලාව
2. n. ආරෝග්‍යශාලාව
3. n. ඉස්පිරිතාලය
4. n. ගිලන්හල
5. n. රෝහල
6. n. වෙදහල

hospitality

1. Soc. අතිථිපූජාව
2. n. අනුග්‍රහ සහිතව පිළිගැනීම
3. n. ආගන්තුක සත්කාරය
4. Oth. ප්‍රසාරණීයතාව
5. n. සංග්‍රහය
6. n. සත්කාරය

hospitalize

1. vt. රෝහල් ගත කරනවා
2. vt. රෝහලේ නතර කරනවා

hospitaller

n. ආගමික සමාජසේවා ආයතනයක සාමාකයා

host

1. n. ආගන්තුක සත්කාර කරන්නා
2. n. තානායම් කාරයා
3. ධාරක
4. ධාරකය
5. Bot. ධාරකයා
6. n. විශාල පිරිස
7. n. සත්ප්‍රසාදයට යොදන පාන්
8. n. සමූහය
9. n. සේනාව

host-restriction

ධාරක සීමාකරණය

hostage

1. n. ප්‍රාණ ඇපකරු
2. Soc. ශරීර ඇපකරුවා
3. Soc. ශරීර බන්ධකයා
4. Law. සුරකු පුද්ගලයා

hostel

1. Law. නවාතැන
2. n. නවාතැන් පොළ
3. n. නේවාසිකාගාරය
4. n. ලැගුම් ගන්නා තැන
5. n. ශිෂ්‍ය නිවාසය
6. n. ශිෂ්‍යනිවාසය

hosteler

n. තානායමේ අශ්වයන් බලාගන්නා

hostelry

n. තානායම

hostess

1. n. සත්කාර කරන්නිය
2. සත්කාරිණිය

hostile

1. a. ඉදිරි
2. n. එදිරි
3. Law. ප්‍රතිපක්ෂ
4. a. විරුද්ධ
5. a. සතුරු
6. a. හතුරු

hostile witness

Law. ප්‍රතිපක්ෂ සාක්ෂ්‍යකරු

hostilities

1. එදිරිවාදිකම්
2. n. යුද්ධය
3. n. සටන

hostility

1. n. එදිරිය
2. Soc. එදිරිවාදිකම්
3. Law. පත්‍රපක්ෂබව
4. n. විරිදුව
5. Psy. විරෝධය
6. n. වෛරය
7. Psy. සතුරු බව
8. n. සතුරුකම

hot

1. a. උග්‍ර
2. a. උණු
3. a. උණුසුම්
4. a. උෂ්ණ
5. a. ඝර්ම
6. a. තපනීය
7. Che. තප්ත
8. a. බොහෝ කුළුබඩු යෙදූ
9. a. රත්
10. a. රත් වූ
11. a. වහා කිපෙන

hot air

1. n. කථා වේගවත් කතා
2. n. නිරථික කථා

hot dog

n. ඌරු මස් සහිත පාන් කෑමක්

hot plate

1. Che. උණු තැටිය
2. n. උදුන් තැටිය
3. n. රත්කැටිය

hot pot

n. එළවලු හා මස් ව්‍යංජනය

hot rod

n. අධි බල මෝටර් රථය

hot spot

1. Psy. උණු ලක්ෂ්‍යය
2. Aes. තැවි තිත
3. Phy. රත් තැන

hot spring

1. Geo. උණුදිය උල්පත
2. n. උණූවතුර බිබුල

hot stuff

n. කථා දඟකාරයා