ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1164

hot up

vt. කථා රත්කරනවා

hot water

1. Che. උණු ජලය
2. Che. උණු දිය

hot-blooded

a. වහා කිපෙන

hot-dog

ඌරු මස් සහිත පාන් කෑමක්

hot-foot

1. කලබලයෙන්
2. තකහනියේ

hot-line

සූක්ෂම සන්නිවේදනය

hot-rod

n. අධි බල මෝටර් රථය

hot-spot

1. තාපස්ථාන පොළ
2. තැවි තිත
3. තැවි පොළ

hot-tempered

adj. වහා කිපෙන

hotchpot

1. අවුල්ජාලය
2. Law. ඒකරාශිය

hotchpotch

1. n. අවුල්ජාලය
2. n. මහත් මිශ්‍රණය
3. n. හත්මාළුව

hotel

1. n. භෝජන ශාලාව
2. n. භෝජනාගාරය
3. n. හෝටලය

hotelier

n. හෝටල්කරු

hothead

n. හිතුවක්කාරයා

hothouse

උණුසුම් ගාරය

hotly

1. adv. වැරෙන්
2. adv. වේගයෙන්

hotness

Phy. උණුසුම

hottentot

n. අප්‍රිකානු ජන කොට්ඨාශයක්

hound

1. n. දඩයම් බල්ලා
2. vt. ලුහුබැඳ යනවා

hour

1. n. කණසම
2. n. පැය
3. n. පෑ
4. st. හෝරා
5. n. හෝරාව

hour angle

Mat. හෝරා කෝණය

hour circle

Mat. හෝරා වෘත්තය

hour hand

1. n. පැය කටුව
2. n. පෑ කටුව

hour-circle

1. හෝරා කවය
2. හෝරා වෘත්තය