ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1165
houri
1. n. මුස්ලිම් පාරාදීසියේ සුන්දරිය
2. n. රූපසුන්දරී
hourly
a. පැයක් පාසා
hours
1. n. කාලය
2. n. නියමිත වේලාව
house
1. Aes. ආගාරය
2. n. ආල
3. n. ගර
4. n. ගහ
5. n. ගුදම්
6. n. ගෘහය
7. n. ගෙදර
8. n. ගෙය
9. n. ගේ
10. n. ඝර
11. vti. නවාතැනක් සපයා දෙනවා
12. Law. නිවාසය
13. n. පදිංචිය
14. n. මන්ත්රී මණ්ඩලය
15. vti. රක්ෂාස්ථානයක් සපයා දෙනවා
16. n. රාශිය
17. n. වංශය
18. n. වට්ටාරම
19. n. විමන
20. n. විමානය
21. n. වෙළඳ ව්යාපාරය
22. n. ශාලාව
23. st. ශාලිකා
24. n. ශිෂ්ය නිවාසය
house agent
house of cards
1. n. දුර්වල ව්යාපාරය
2. n. දුර්වල වූ ක්රියාමාර්ගය
house of commons
Law. මහජන මන්ත්රණ මණඩලය
house of correction
1. Law. චරිත ශෝධනාගාරය
2. n. දඟගේ
3. Soc. ශෝධනාගාරය
house of detention
Soc. රැඳවුම් නිවාසය
house of god
n. දේවස්ථානය
house of lords
1. Law. සාමි මන්ත්රණ මංඩලය
2. n. සාමි මන්ත්රී මණ්ඩලය
3. n. සාමී මන්ත්රීමණ්ඩලය
house of representatives
1. Law. නියෝත මන්ත්රණ මංඩලය
2. n. මන්ත්රණ සභාව
3. n. මහජන මන්ත්රී මණ්ඩලය
house-breaker
house-fly
house-hold
1. ගෙවැසියෝ
2. නිවැසියෝ
3. ගෙදර වැසියෝ
4. පවුල
house-wife
1. ගෘහණිය
2. ස්වාමි දුව
3. මායියා
4. මාය්යා
housebreaking
Law. ගෙවල් බිඳීම
housecoat
housecraft
household
1. Sta. කුටුම්බය
2. a. ගිහි
3. Soc. ගෘහය
4. Soc. ගෘහස්ථ
5. n. ගේදොර
householder
1. Law. කුටුම්බිකයා
2. n. කෙළෙඹියා
3. n. ගෘහමූලික
4. Eco. ගෘහවාසියා
housekeeping
1. ගෘහ කාර්ය සංවිධානය
2. Mng. ගෘහ පාලනය
houses
housewife
1. n. ගෙදර ඇත්තී
2. n. මැහුම්පෙට්ටිය
3. n. ස්වාමිදුව