ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1166

housing

1. Eco. නිවාස
2. Law. නිවාස කටයුතු
3. Med. නිවාස සංවිධානය
4. n. නිවාස සැපයීම
5. Aes. නිවෙස්නාව

hovel

1. n. ගේ පැල
2. n. මඩුව

hover

1. vi. යම් තැනක ගැවසෙනවා
2. vi. සුනංගු වෙනවා

hover-fly

1. බමන මැස්සා
2. උඩු සැරියා

hovercraft

n. වායු පා යානය

how

1. adv. කෙලෙස
2. adv. කෙසේ
3. adv. කොතරම්
4. adv. කොපමණ
5. adv. කොහොම
6. adv. කොහොම නමුත්
7. n. තොරතුරු
8. adv. මක්නිසා
9. n. යමක් කරන ක්‍රමය

howdah

n. රන්හිලිගෙය

however

1. ind. එසේ වුවත්
2. ind. එසේවුවහොත්
3. adv. ඒ කෙසේ වෙතත්
4. adv. කෙසේ වුවත්
5. adv. කොපමණ වුවත්

howitzer

1. n. උස් කාලතුවක්කු වර්ගයක්
2. Phy. හොවිත්සරය

howl

1. v. උඩු බුරනවා
2. vt. උඩුබුරලනවා
3. vt. කෑගසා වැලපෙනවා
4. vt. බෙරිහන් දෙනවා
5. vt. මොරගහනවා

howler

1. Aes. අපප්‍රයෝගය
2. අපව්‍යවහාර
3. අපශබ්දය
4. Aes. දුෂ්ප්‍රයෝගය
5. Ele. රෝදකය
6. වාග් භ්‍රමය
7. Che. හඬකරය
8. හූ වඳුරා

howling

a. මොර ගසන

howsoever

1. කුමන අයුරින් හෝ
2. කෙසේ හෝ වේවා

hoyden

n. දඟකාර කෙල්ල

hp

අධි පීඩන

html

අධි පාඨ සංලක්ෂණ භාෂාව

hub

1. චක්‍ර නාභිය
2. n. චක්‍රනාභිය
3. n. නාභිය
4. Civ. නැබ
5. Civ. බොස් ගෙඩිය
6. n. බොස්ගෙඩිය
7. n. මධ්‍යස්ථානය

hubble-bubble

n. ගඩු ගුඩාව

hubbub

1. n. කලබලය
2. n. ගෝට්ටිය
3. n. චරචරය

hubby

n. කථා ස්වාමිපුරුෂයා

hubnerite

Che. හියුබ්නරයිට්

hubris

1. n. උඩඟුකම
2. n. මවාගත් තේජස

huckaback

n. තුවාය ආදිය පිණිස යොදන ගොරෝසු රෙදි වර්ගයක

huckleberry

n. නූස්ව වැවෙන පල දරන පඳුරු වෙසෙසක්