ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1167

huckster

n. පොට්ටනිකාරයා

huddle

1. v. එක ගොඩකට දමනවා
2. n. කථා රහස් සාකච්ඡාව
3. n. කුමන්ත්‍රනය
4. n. ගොඩ
5. n. ගොඩගැසී සිටින පිරිස
6. vti. තෙරපී සිටිනවා
7. n. තෙරපී සිටීම
8. vti. තෙරපී සිටීමට සලසනවා
9. vti. මිරිකී සිටිනවා
10. n. මිරිකී සිටීම
11. vti. මිරිකී සිටීමට සලසනවා

hudson river school

Aes. හඩ්සන් නදී ගුරුකුලය

hue

1. n. කෑගැසීම
2. n. පාට
3. n. පැහැය
4. වර්ණ නාමය
5. වර්ණය

hue and cry

1. n. කෑමොර ගැසීම
2. n. වරදකරුවකු ලුහුබැඳයාම

huerta

Geo. හුවේටා

huff

1. vti. කේන්ති කරනවා
2. vti. කේන්ති වෙනවා
3. n. කේන්තිය
4. vti. සැරෙන් හුස්ම අරිනවා

huffy

1. a. කේන්තිකාර
2. a. කෝපශ්‍රීලි
3. කෝපශීලි

hug

1. vt. තදින් බදාගන්නවා
2. n. දැඩි ආලිංගනය
3. vt. ප්‍රේමයෙන් වැළඳගන්නවා
4. vt. යමකට කිට්ටුවෙන් සිටිනවා

huge

1. a. අලි
2. a. ගජ
3. a. තුල්
4. a. ථුල්ල
5. a. දැවැන්ත
6. a. නැබළ
7. a. පුවළ
8. a. බංගසාල
9. a. මහා
10. a. රූක්ෂ
11. a. රූස්ස
12. a. විශාල
13. a. විසල්
14. adj. සද්දන්ත

hugely

adv. අධික ලෙස

hugeness

1. විශාල බව
2. adv. විශාලතම

hugger mugger

1. n. පටලැවිල්ල
2. n. රහස

hugger-mugger

1. n. පටලැවිල්ල
2. n. රහස

huguenot

n. ඓතිහාසික ප්‍රංශ ප්‍රොතෙස්තන්ත අයෙක්

hula

n. හවායිහී කාන්තා නැටුමක්

hula-hoop

n. හවායිහී කාන්තා නැටුමට භාවිත කරන සැහැල්ලු වළල්ල

hulk

1. n. පරණ නැව්කඳ
2. n. විශාල තැනැත්තා
3. n. විශාල දේ

hulking

1. a. තඩි
2. a. තරබාරු

hulks

1. සිරගෙවල් වශයෙන් පාවිච්ව කළ නැව් කඳන්
2. සිරගෙවල් වශයෙන් පාවිච්ව කළ නැව්කඳන්

hull

1. Mat. අනුවැස්ම
2. තුෂය
3. n. නැව්කඳ
4. n. පොත්ත
5. vt. පොතු ගහනවා
6. n. සිවිය

hullabaloo

1. n. කලබලය
2. n. කෝලාහලය

hulling

පොත්ත ඉවත් කිරීම

hullo

int. ආමන්ත්‍රණය