ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1185

hyperphalangy

අධිපර්වතාව

hyperphoria

Psy. උපරිලාසය

hyperpiesis

Med. අතිමර්දත්වය

hyperpituitarism

Med. අතිපිටියුටරිතාව

hyperplane

1. අධි තලය
2. Mat. අධිතලය

hyperplasia

1. Med. අතිප්ලාස්මීයතාව
2. සෛල අතිවර්ධිතාව

hyperplastic

1. උපරිභාවී
2. Bot. උපරිහාවී

hyperplasy

උපරිභාවිත්වය

hyperploid

1. අධි ගුණකයා
2. අධිගුණක
3. උපරිගුණ

hyperpnoea

ආත්‍යානය

hyperprosexia

Psy. අත්‍යවධානය

hyperpyrexia

Med. අධි ජ්වරය

hyperrealism

අධියථාර්ථවාදය

hyperreality

අධියථාර්ථය

hypersecretion

අතිස්‍රාවය

hypersensitive

1. අතිසංවේදී
2. අධිසංවේදිතාව
3. Aes. අධිසංවේදී

hypersensitiveness

අතිසංවේදිතාව

hypersensitivity

1. Phy. අධිසංවේදිතාව
2. උපරි සංවේදිතාව

hypersomnia

අතිනිද්‍රාව

hypersonic

1. අධි ධ්වනික
2. Mat. අධිධ්වානික
3. ශබ්දයේ වේගය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් යන

hyperspace

1. Mat. අධ්‍යවකාශය
2. Sta. අධි අවකාශය

hypersphere

1. අධි ගෝලය
2. Sta. අධිගෝලය

hypertely

උපරි වර්ණනය

hypertension

1. Med. අධ්‍යාතතිය
2. අධික රුධිර පීඩනය
3. අධිරුධිර පීඩනය