ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1186
hypertext
hyperthermia
1. අධි තාපනය
2. n. අධි ශාරීරික උෂ්ණය
3. අධිතාපනය
4. n. හයිපතර්මියාව
hyperthymia
Psy. අතිසංක්ෂෝභය
hyperthyroidism
1. අතිඵරාභතාව
2. Med. අධි එරාභතාව
3. Med. අධි තයිරොයිඩතාව
4. අධි ඵරාභතාව
5. අධි-තයිරොයිඩතාව
hypertonia
hypertonic
1. උපරි-අභිසාරික
2. උපරි අභිසාරක
3. Che. උපරි අභිසාරික
hypertonicity
hypertrophic
Bot. අධිවර්ධී
hypertrophy
1. Med. අතිභරණය
2. Psy. අතිවෘද්ධිය
3. Psy. අධිතර්පණය
4. Bot. අධිවර්ධනය
hypervitaminosis
hypha
hyphen
1. Oth. යා ඉර
2. n. සමාස විහ්නය
3. Oth. හයිපනය
hyphenate
hyphenation
hypnagogic
Psy. නිද්රෝපායී
hypnarce
hypnocyst
1. Bot. නිද්රාබීජාණුව
2. Bot. හිප්නොස්පෝරය
hypnogenetic
1. Psy. නිද්රාජනක
2. වශීජනක
hypnogenic
1. වශීජනක
2. Psy. නිද්රාජනක
hypnoidal
Psy. වශ්යාභ
hypnology
1. Psy. නිද්රාවේදය
2. වශීවේදය
hypnopompic
Psy. පශ්චාද්නිද්රා
hypnosis
1. n. උපක්රමයෙන් ඇතිකරන නින්ද
2. n. උපක්රමයෙන් නිදි ගැන්වීම
3. n. මෝහන විද්යාව
4. Log. වශ්රීභාවය
5. වශීභාවය
6. Log. සම්මෝහ නිද්රාව
hypnosperm
1. Bot. නිද්රාබීජාණුව
2. Bot. හිප්නොස්පෝරය