ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1187

hypnosporangium

1. Bot. නිද්‍රාබීජාණුධානිය
2. Bot. හිප්නොස්පෝරන්ගිය

hypnospore

1. Bot. නිද්‍රාබීජාණුව
2. Bot. හිප්නොස්පෝරය

hypnotherapy

1. n. මෝහන චිකිත්සාව
2. n. මෝහනයෙන් රෝග සනීප කිරීමේ ක්‍රමය

hypnotic

1. a. නිද්‍රාජනක
2. a. මෝහන
3. Psy. වශ්‍රීකාරක
4. Psy. වශ්‍රීකෘතය
5. වශීකාරක
6. වශීකෘතය
7. Che. ස්වාපක
8. Med. ස්වාප්නක

hypnotise

1. v. වශ්‍රී කරනවා
2. වශී කරනවා

hypnotism

1. n. මෝහනය
2. n. වශ්‍රීකරණය
3. වශීකරණය
4. Log. සම්මෝහනය

hypnotize

1. vt. උපක්‍රමයෙන් නිදිගන්වනවා
2. vt. වශ්‍රී කරනවා
3. Psy. වශ්‍රීකරණවා
4. වශී කරනවා
5. වශීකරණවා

hypo-hyal

1. adj. අධ:කණ්ඨික
2. n. අධ:කණ්ඨිකය

hypo-ischium

අධ:කුකුන්දරාස්ථිය

hypoantimonite

හයිපොඇන්ටිමනයිට්

hypobasal

1. අධ:පාදී
2. Bot. අධෝපාදී

hypoblast

1. අධෝබ්ලාස්ටය
2. Psy. හයිපොබ්ලාස්ටය

hypoborate

Che. හයිපොබෝරේට්

hypobranchial

1. n. අධෝජලක්ලෝමිකය
2. adj. අධෝජලක්ලෝමීය

hypobromite

Che. හයිපොබ්‍රෝමයිට්

hypocalcemia

අවකැල්සිතාව

hypocenter

උප කේන්ද්‍රය

hypocercal

අධෝංශපුච්ඡ

hypochlorhydria

Med. හයිපොක් ලෝහයිඩ්‍රියාව

hypochlorite

Che. හයිපොක්ලෝරයිට්

hypochlorous acid

Che. හයිපොක්ලෝරස් අම්ලය

hypochondria

1. n. නලංගුව
2. n. රත් පිත් විකාරය
3. Psy. රෝගකාංසාව
4. n. රෝගභ්‍රමය

hypochondriac

n. රෝග කාංසාවෙන් පෙළෙන්නා

hypochromic anaemia

Med. මන්ද වර්ණක නීරක්තිය