ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1302
iterancy
iterate
1. vt. නැවත නැවත කියනවා
2. පුනපුනා කියනවා
3. පුනරුක්ති
iteration
1. n. නැවත නැවත කීම
2. ප්රමුඛ කාර්ය අනුශ්රේණිය
3. Mat. පුනහ්කරණය
iterative
ithyphallic
itinerant
1. n. අහිකුංටකයා
2. a. තැනින් තැන යන
3. n. පරිව්රාජකයා
4. n. මගියා
5. Law. වරමාන
6. a. සංචාරක
7. n. සංචාරකයා
itinerary
1. n. ගමන් මාර්ගය
2. n. ගමන් විස්තරය
3. Law. චරණ
4. Law. චාරය
5. Law. චාරික
6. චාරිකා කාලසටහන
7. චාරිකා ලේඛනය
8. n. චාරිකාව
9. මාර්ගභ්රමණලේඛනය
10. a. සංචාරක
its
itself
ivory
1. a. ඇත්දත් වැනි
2. Aes. ඇත්දළ
3. a. දන්තමය
ivory black
Aes. ඇත්දළ කළු
ivory tower
Aes. එක්ටැම්ගේ
ivy
n. ඉත්ත වැල
ixia
n. ගසක්
ixodid
ixodidae
ization
j
j-cloth
j-disc
j-tube
j.p.
jab
vt. දමා අනිනවා
jabber
1. vti. කුරු කුරු ගානවා
2. vti. දොඩවනවා
3. vti. වාචාලකම් කියනවා