ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1301
israel
1. n. ඊශ්රායෙලය
2. n. යුදෙව් වර්ගයා
israeli
a. ඊස්රායල
israelite
issue
1. n. අවසානය
2. n. එලය
3. n. කෙනෙකුගේ දරුවෝ
4. Soc. දරුවා
5. n. නික්මීම
6. n. නික්මෙන මග
7. vti. නික්මෙනවා
8. v. නිකුත් කරනවා
9. Acc. නිකුත් කිරීම
10. n. නිකුතුව
11. n. ප්රකාශයට පැමිණවීම
12. n. ප්රතිඑලය
13. ප්රතිඵලය
14. vti. පැවත එනවා
15. vti. පිට කරනවා
16. vti. පිට වෙනවා
17. n. පිටවී යාම
18. ඵලය
19. n. බෙදා හැරීම
20. n. මුද්රණය
21. n. මුද්රණය කරනලද පිටපත්
22. Soc. වාද විෂය
23. වාදවිෂය
issued
a. වුහුටු
issueless
a. දරුවන් නැති
issues
1. ගැටලු
2. දරුවන්
3. Law. වාදපද
4. විසඳිය යුතු ප්රශ්න
5. සිද්ධි
ist
1. n. යම්කිසි පක්ෂයකට හෝ වෘත්තියකට අයිති තැනැත්තා ද
2. n. යම්කිසි මතයකට අයිති තැනැත්තා දක්වන ප්රත්යයක්
3. n. යම්කිසි වෘත්තියකට අයිති තැනැත්තා දක්වන ප්රත්යයක්
isthmus
1. n. ඕඩය
2. Psy. කෘකාටය
3. ග්රීවිකාව
4. Geo. දේශ සන්ධිය
5. n. දේශසන්ධිය
6. සඩය
7. n. සමුද්ර සන්ධිය
8. Bot. සේතුව
it
1. අදාළ පුද්ගලයා හැඳින්වීමකදී
2. pron. ඌ
3. pron. එය
4. pron. ඒ
5. pron. ඒක
6. pron. ඒකා
italian
1. ඉතාලි
2. a. ඉතාලියට අයත්
italianate
italianizers
Aes. ඉතාලිකාරකයෝ
italic
italics
1. n. ඇල අකුරු
2. Aes. ඇලකුරු
3. Oth. ඉටැලික් අකුරු
4. ලතින් සහ නව රෝම භාෂා
italy
itch
1. vt. කලියනවා
2. Med. කසන හොරි
3. vt. කසනවා
4. v. කහනවා
5. n. කැසීම
6. n. බලවත් ආසාව
7. n. හීන් හොරි
8. st. හොරි
itch-mite
itches
itchy
a. කසන
item
1. n. අංකය
2. Law. අථකය
3. Soc. අනුපදය
4. Psy. අයිතම
5. Law. ඉසවුව
6. n. එක්තරා එකක්
7. adv. එසේම
8. Sta. කරුණ
9. adv. තවද
10. Acc. භාණ්ඩය
11. Law. විෂයාංකය