ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1303

jabberwocky

අර්ථ ශූන්‍ය කෘත්‍රිම භාෂාවක්

jaborandi

Med. ජබොරන්ඩ්

jabot

n. රැලි වාටිය

jacaranda

n. කලාපීය ශාකයක්

jacinth

1. n. මැණික් ලෙස ගැනෙන්නක්
2. n. සර්කොන් වර්ගයක්

jack

1. Phy. අහුව
2. n. ආඬ්යා
3. ආයා
4. Art. ඔසොවුව
5. n. කඩදාසි කුට්ටමේ බූරුවා
6. n. කොස්
7. Phy. ජැක්කුව
8. සිවිලිම් ඔසොව්ව
9. සිවිලිම් ශල්කය ?

jack of all trades

idiom. නොයෙක් දේ කිරීමෙහි දක්ෂයා

jack plane

1. Art. කොට යත්ත
2. Art. මාරම් යත්ත
3. n. ලොකු යතුකැටය

jack up

vt. අඩ තබා උස්සනවා

jack-fruit

කොස් ගෙඩිය

jack-in-the-box

1. Civ. ජීම් ක්‍රෝ කටු අලුව
2. idiom. නිශ්චලව සිටින්නට බැරි තැනැත්තා

jack-shaft

බලකඳ

jack-tar

n. නාවිකයා

jackal

1. n. කැණහිලා
2. n. නරියා
3. st. ශෘංගාල
4. n. සිගාලයා
5. n. සිඟාලයා
6. n. සිවලා
7. n. හිවලා

jackanapes

1. n. ජේත්තු කාරයා
2. n. රිළවා

jackass

1. n. බූරුවා
2. n. මොට්ටයා

jackboot

දණහිසට උඩින් සිටිනා සෙබළ බූට් එක

jacket

1. කංච්‍රුකය
2. Phy. කංචුකය
3. n. කඤ්චුකය
4. n. කවචය
5. Phy. කසුව
6. n. ජැකෙට්ටුව
7. n. පිට වැස්ම
8. n. පිට සිවිය
9. n. බාච්චුව
10. n. වසුන
11. n. සැට්ටය
12. n. හැට්ටය
13. ජැකටය

jacketing

Civ. කංචුක ලෑම

jackfruit

1. කොස්
2. හෙරලි

jackhammer

Civ. ජැක්කු මිටිය

jackknife

1. දුනු පිහියක් සේ නැමෙනවා
2. නැමිපිහි ආරෙන් කිමිදෙනවා
3. ලොකු දුනු පිහිය

jackleg

1. අදක්ෂ
2. කුසලතා රහිත වංක පුද්ගලයෙක්

jackplane

ලොකු යතුකැටය