ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1304
jackpot
n. ලොකුම තෑග්ග
jacksonian epilepsy
1. Med. ජක්සන් අපස්මාරය
2. Psy. ජැක්සන් අපස්මාරය
jacobean
jacobian
1. Log. ජාකෝබියානු
2. Mat. ජැකෝබියානුව
jacobinism
Log. ජැකොබින්වාදය
jaconet
jacquard
jactitation
Law. විවාහාලාපය
jaculator
Bot. විසර්ජකය
jacuzzi
jade
1. n. අබලන් වූ අශ්වයා
2. Soc. ජේඩ්
3. n. පච්චවර්ණ ගල් වර්ගයක්
4. n. වැදගැම්මකට නැති ස්ත්රී
5. Soc. හරිතමණි
6. Aes. හරිතමණී
jaded
1. a. තෙභෙට්ටු වූ
2. තෙහෙට්ටු වූ
jadeite
jag
1. vt. අනිනවා
2. n. උල
3. Civ. කටු දත
4. vt. කඩතොලු කරනවා
5. n. දැත්ත
6. vt. දැති කපනවා
7. n. පතුර
jagged
1. කඩතොලු
2. a. කඩතොලු ඇති
3. a. දැති සහිත
4. a. රළු
jaggers
Civ. අරු කූරු
jaggery
jaggery palm
n. කිතුල්
jagging
Civ. කටු ලෑම
jaggy
1. a. කඩතොලු ඇති
2. a. දැති සහිත
3. a. රළු
jaguar
n. ජගුවරා
jail
1. n. දඟගේ
2. n. බන්ධනාගාරය
3. Soc. හිරගෙය
4. n. හිරගේ
5. vt. හිරේ දමනවා
jailbait
ලිංගික කාර්යයන්ට යොදා ගන්නා හෝ කැමැත්ත පළ කරන එහෙත් නිසි වයසට නොපැමිණි ගැහැනු ළමයා හෝ ළමයි