ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 138
anticipant
adj. අපේක්ෂා සහගත
anticipate
1. v. අපේක්ෂා කරනවා
2. vt. ඉස්සර වෙනවා
3. vt. කලින් බලාපොරොත්තු වෙනවා
4. vt. කලින් විඳිනවා
5. vt. කලින් සිතනවා
6. පුර්වාපේක්ෂණය
7. Aes. පුර්වාපේක්ෂා කරනවා
8. පූර්වාපේක්ෂා කරනවා
anticipated
anticipating
anticipation
1. Eco. අපේක්ෂණය
2. n. අපේක්ෂාව
3. n. කලින් බලාපොරොත්තු වීම
4. Soc. පූර්වාපේක්ෂණය
anticipatory
1. a. කලින් බලාපොරොත්තු වන
2. a. කලින් සිතන
3. Soc. පූර්වාපේක්ෂණ
4. Law. පූර්වාපේක්ෂී
anticlimax
n. භාවාවනතිය
anticlinal
anticline
anticlinorium
Geo. උඩු නැමි මඩුල්ල
anticlockwise
anticoagulant
1. කැටිගැසීම වළකන
2. Med. ප්රති ආතංචකය
3. ප්රතිකැටිකරය
4. ප්රතිකැටිකාරකය
anticoagulin
1. ඇන්ටිකොයැගියුලින්
2. ඇන්ටිකොයැගුයුලින්
3. Che. ඇන්ටිකොවැගුලින්
anticodon
anticodone
anticoincidence
කිසියම් සිදුවීමක් තවත් තැනක සිදුනොවී එක තැනක පමණක් සිදුවීමක්
anticol
Che. ඇන්ටිකොල්
anticomplement
1. ප්රත්යනුපූරක
2. Che. ප්රත්යානුපූරක
anticorrosive
anticryptic
anticyclone
1. n. ප්රතිචක්රවාතය
2. n. පිළිවාසුලිය
3. n. පිළිවාසුළිය
anticytolysis
1. ප්රතිසෛලජාරණය
2. ප්රතිසෛල විච්ඡේදනය
3. ප්රතිසෛලවිච්ජේදනය
antidepressant
n. විෂාදනාශකය