ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 146

aphakia

Psy. නිෂ්කාචය

aphalerite

ඇෆලරයිට්

aphallism

නිශ්ශිශ්නතාව

aphanesite

ඇෆනෙසයිට්

aphaniptera

ඇෆනිප්ටෙරා

aphanisis

Psy. අපනීසියාව

aphasia

1. n. අභාෂ්‍යතාව
2. n. ගොළු වීම
3. n. ගොළුවීම

aphasmid

ඒපස්මිඩාවා

aphelion

1. Mat. විහේලිකය
2. Sur. විහේළිකය
3. Phy. සූර්ය දුරකය
4. Che. සූර්ය දූරකය
5. n. සූර්යදූරකය

apheresis

n. මුලකුරුලෝපය

aphid

1. n. කුඩිත්තා
2. n. කූඩිත්තා

aphis

n. පැළෑටි උකුණා

aphlebia

Bot. කුපත

aphlebioid

Bot. කුපත්‍රාභය

aphodus

අවදොර උමග

aphonia

1. Psy. අස්වනතාව
2. හඬ පිටකිරීමට නොහැකි කරවන රෝගී තත්වයක්

aphorism

1. n. ආප්ත පදය
2. n. ආප්තවචනය
3. n. නීති වාක්‍යය
4. ප්‍රස්තාව පිරුළු
5. n. සූත්‍රය

aphoristic

1. a. නීති වාක්‍යය පිළිබඳ
2. සූත්‍රාකාර

aphotic

1. Bot. අප්‍රකාශ
2. නිරාලෝක

aphototropic

සෘණ ගුරුත්වාවර්තී

aphrodisiac

1. Che. කාම වර්ධකය
2. කාමවර්ධකය
3. a. කාමෝද්දීපක
4. කාමෝද්දීපකය (කාම උද්දීපකය)
5. Psy. රති ප්‍රබෝධකය
6. a. වාකරණ ඖෂධය
7. n. වාකරණය
8. වාජීකරණ
9. වාජීකරණය

aphrodite

Che. ඇfපරෙඩයිට්

aphrosiderite

ඇෆ්රොසිඩරයිට්

aphthitalite

ඇෆ්තිටලයිට්