ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 145

apartheid

1. Geo. කුප්පායම් පිළිවෙත
2. n. දකුණු අප්‍රිකාවේ වර්ණභේදය
3. Geo. වර්ණ භේදය
4. n. වර්ණභේදය

apartment

1. Law. අනුනිවස
2. n. තනි කාමරය
3. Law. නිවස්කඩ
4. Law. බද්ධනිවාසය
5. n. මැදිරිය

apartments

1. n. කාමර පෙළ
2. කුලි කාමරය
3. කොටස් නිවස
4. n. නවාතැන

apatetic

1. මායාකාර
2. මෝහ

apathetic

1. adj. උදාසීන
2. a. නොසැලකිලිමත්
3. adj. මන්ද්‍යෝත්සාහී
4. a. මන්දොත්සාහී
5. මන්දෝත්සාහී

apathy

1. උදාසීන බව
2. n. උදාසීනකම
3. Aes. උදාසීනත්වය
4. Mng. උදාසීනතාව
5. n. උදාසීනභාවය
6. n. නොසැලකිල්ල
7. n. මන්දොත්සාහය
8. විරාගය

apatite

Che. ඇපටයිට්

apatornis

අපටෝර්නිස්

ape

1. v. අනුකරණය කරනවා
2. n. කපි
3. n. රිළවා
4. n. වඳුරා
5. n. වානරයා
6. vt. විහිළු කරනවා

aped

1. අනුන් අනුකරණයෙහි යෙදෙනවා
2. විහිලු කරනවා

apeiron

adj. අපර්යන්ත

apercu

1. Log. අනන්තර ප්‍රතිවේධය
2. n. ප්‍රතිභාව
3. n. සංක්ෂේපය

aperient

1. n. අපරේචකය
2. n. විරේකය
3. a. විරේචක
4. n. විරේචක ඖෂධය
5. n. විරේචන ඖෂධය

aperiodic

1. adj. අනාවර්ත
2. Mat. අනාවර්තක
3. adj. අවාර

aperitif

1. ක්ෂුත්කාරක පානය
2. n. කෑම දිරවීමට බොන මත්පැන්

apertaining

අදාළ

apertometer

Che. විවරමානය

aperture

1. ඡිද්‍රය
2. n. තව්ව
3. n. විවරය
4. n. සිදුර
5. n. හිල

apetaloid

Bot. විදල

apetalous

1. adj. පෙති රහිත
2. adj. විදල

apetaly

Bot. විදලතාව

apex

1. n. අග
2. Mat. අග්‍රය
3. n. ඉතා උසස් තත්ත්වය
4. n. ඉතා උසස් ස්ථානය
5. n. කූටය
6. n. මුදුන
7. n. මුඳුන
8. Art. ශිකරය
9. n. ශිඛරය

apexes

1. n. ඉතා උසස් තත්ත්ව
2. n. ඉතා උසස් ස්ථාන
3. ඉතා උස් ස්ථාන
4. මුදුන්
5. n. මුඳුන්
6. ශිඛර

aphaeresis

n. මුලකුරුලෝපය