ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1606

non-electrolyte

1. විද්‍යුත් අවිච්ඡේද්‍යය
2. විද්‍යුත් අවිච්ඡේද්‍යුය

non-endemic

ඒක දේශික නොවු

non-endospermic

1. නිර්භ්‍රැණපෝෂී
2. නිර්භ්‍රෑණපෝෂී

non-enmity

අවෛරය

non-entry

ඇතුළු නොවීම

non-erecting

අනූර්ද්වකාරක

non-essential

අනවශ්‍ය

non-euclidean geometry

Mat. නි යුක්ලිඩ් ජ්‍යාමිතිය

non-event

1. නොවැදගත් සිදුවීමක්
2. නොවැදගත් සිද්ධිය

non-eversible

1. බිහිතලනය නොකළ හැකි
2. අනුද්වර්ත්‍ය

non-excludability

අනපවර්ජිතාව

non-existence

1. අභාවය
2. අවිද්‍යමාන බව
3. අසත්තාව
4. නොපැවැත්ම

non-existent

1. අභූත
2. අවිද්‍යමාන
3. අසත්
4. නොපවත්නා
5. පැවැත්මක් නැති
6. වත් නොවන
7. විද්‍යාමාන නොවන

non-expressive

අප්‍රකාශක

non-fatal

1. මාරක නොවන
2. අසාධ්‍ය නොවන

non-feasance

1. අකතනීතිකරය
2. පැහැර හැරීමේ වරද

non-ferrous

1. නි-ෆෙරස්
2. යකඩ නොවන
3. යමුසු නොවන
4. රෙස් නොවන

non-fertile

1. වඳ
2. නිසරු

non-fiction

1. අප්‍රබන්ධ
2. ප්‍රබන්ධ නොවන
3. කල්පිත නොවූ සාහිත්‍ය‍ කෘති
4. සම්පූර්ණයෙන් ප්‍රබන්ධිත නොවන සාහිත්‍ය නිර්මාණය

non-figurative

1. අලංකාරමුක්ත
2. අලාක්ෂණික
3. අරූපික
4. අනාලංකාර

non-flame

අදීප්ත දැල්ල

non-forgeable

හැඩතැළිය නොහැකි

non-formal

1. නිරාකෘතික
2. අවිධිමත්

non-functional

කාර්යයක් නැති