ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1689

overrating

Aes. අධිකාර්ඝනය

overreach

1. vt. වැඩි කෑදරකම නිසා වරද්දා ගන්නවා
2. vt. වැඩි හපන්කම නිසා වරද්දා ගන්නවා

override

1. vt. ප්‍රතික්ෂේප කරනවා
2. vt. පාගාගෙන යනවා

overrider

මෝටර් රථයේ අනතුරු වළකනයේ සිරස් අතට සවිකරන මෙවලම්

overriding

1. පාගා දමනවා
2. වැඩි ප්‍රමුඛතාවක් (වැදගත් කමක්)

overrule

1. Acc. අධි තීරණය කරනවා
2. Law. අධිතීරණය කරනවා
3. vt. නිෂ්ප්‍රභ කරනවා
4. vt. ප්‍රතික්ෂේප කරනවා

overrun

1. Civ. අතිදුවනවා
2. Soc. අභිඝාතය
3. vt. කාලය ඉක්මවනවා
4. vt. විශාල වශයෙන් හමුදාව විසිරී රටක් අල්ලා ගන්නවා

overrunning

1. අති දිවුම
2. Civ. අතිදිවුම

oversaving

1. Eco. අත්‍යාධික ඉතුරුව
2. අධි ඉතුරුම්
3. අධිශේෂණය
4. ආයෝජ්‍යතාව ඉක්මවා ඉතිරි කිරීම

overscan

අති දර්ශනය

oversea

a. මුහුදින් එතර

overseas

1. n. එතර
2. a. එතෙර
3. Law. පාරසමුද්‍ර
4. පාරසාමුද්‍රික
5. a. මුහුදින් එතර
6. Law. විදේශ්‍රීය
7. විදේශීය

oversee

1. Law. අභිප්‍රේක්ෂණය කරනවා
2. vt. පාලනය කරනවා
3. vt. බලාගන්නවා

overseer

1. Law. අභිප්‍රේක්ෂක
2. Law. ඕවර්සියර්
3. n. කංකාණම
4. n. කංකාණියා
5. n. කන්කානම
6. n. පභෙක්කාරයා
7. n. පරීක්ෂකයා
8. n. පල්ලා
9. පහෙක්කාරයා
10. සවර්සියර්

oversewing

මෝවිටි දැමීම

overshadow

1. Aes. ඡායාච්ඡාදනය
2. vt. යමෙකුගේ උසස්කම මුවාකරනවා

overshoot

1. vt. ඉලක්කය ඉක්මවා විදිනවා
2. vt. වැඩිකොට කියනවා

overshot

a. ජලය උඩින් ගලායෑමෙන් කරකැවෙන

oversight

1. n. අනවධානය
2. n. ප්‍රමාදද්‍යෝෂය
3. ප්‍රමාදදෝෂය
4. n. ප්‍රමාදය
5. n. පාලනය
6. n. බැරි වීම
7. n. බැරිවීම
8. n. වරද

oversimple

1. අති සරල
2. Aes. අතිසරල

oversimplification

අතිසරලීකරණය

oversimplify

1. vt. උවමනාවට වඩා සරල කිරීමට යනවා
2. vt. බෙභෙවින් සරලව ඉදිරිපත් කරනවා
3. vt. සරල කිරීමට ගොස් විකෘත කරනවා

oversize

1. Civ. අතිතරම
2. මිම්මට වැඩි

oversleep

vi. අධික ලෙස නිදාගන්නවා