ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1690

oversleeve

බොරු අත

oversoul

n. පරමාත්මය

oversound

Aes. අතිනාදය

overspeak

Aes. අතිභාෂණය

overspend

vi. පමණට වඩා වැඩි පුර වියදම් කරනවා

overspill

n. පිටාර ගැලීම

overspread

1. vt. පැතිරෙනවා
2. vt. වසාලනවා

overstate

1. අත්‍යුක්තිය
2. Aes. අතිවාචනය
3. vt. අතිශයෝක්තියෙන් දක්වනවා

overstatement

1. අත්‍යක්තිය
2. Aes. අත්‍යුක්තිය
3. Aes. අතිප්‍රකාශය
4. Psy. අතිශයෝක්තිය

overstay

vt. ඕනෑවට වැඩි කාලයක් ඉන්නවා

oversteer

vi. මෝටර් රථයක් අවශ්‍ය පමණට වඩා හැරවෙනවා

overstep

1. vt. උල්ලංඝනය කරනවා
2. vt. සීමාව ඉක්මවා යනවා

overstocked

1. අධි පූර්ණ
2. Bot. අධිපූර්ණ

overstrain

1. v. අධික ලෙස වෙභෙසෙනවා
2. අධික ලෙස වෙහෙසෙනවා
3. v. වෙභෙසනවා
4. වෙහෙසනවා

overstrike

උපරමුද්‍රණය

overstriking

උපරියුත මුද්‍රණය

overt

1. a. ප්‍රකට
2. a. ප්‍රසිද්ධ
3. Soc. විවට
4. Soc. විවෘත
5. a. සැඟවී නැති

overtake

1. v. ඉස්සර කරනවා
2. v. ඉස්සර වෙනවා
3. vt. කිට්ටු වෙනවා
4. v. පසුකරනවා
5. vt. පසුකොට යනවා
6. vt. පසුපස්සේ ගොස් අල්ලාගන්නවා

overtax

vt. දැඩි ලෙස බදු අය කරනවා

overthrow

1. n. පරාජය
2. vt. පරාජය කරනවා
3. vt. බිඳ භෙළනවා
4. බිඳ හෙළනවා

overtime

1. Mng. අතිකාල
2. n. අතිකාලය

overtone

1. Phy. උපරිතාන
2. n. උපරිතානය
3. සැඟි අරුත

overtones

1. ඉංගිතභාව
2. Mat. උපරිතාන
3. ස්වර වර්ණ ඉංගිතාර්ථ

overtop

vt. අන් දේට වඩා ඉහළින් තිබෙනවා