ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1691

overture

1. ප්‍රවේශකය
2. n. ප්‍රස්තාරය
3. n. යෝජනාව
4. n. සංගීතයෙහි ප්‍රාරම්භ වාදනය
5. Aes. සථාපනාව
6. ස්ථාපනාව

overturn

1. vti. පරදවනවා
2. vti. පෙරළා දමනවා
3. vti. පෙරළෙනවා

overvaluation

Eco. අදි තක්සේරුව

overview

n. දළ විශ්ලේෂණය

overvoltage

1. Phy. අධිවෝල්ටියතාව
2. Che. අධිවෝල්ටීයතාව

overweening

a. අහංකාර

overweight

1. a. අධික බර
2. බරවැඩිකම
3. a. වැඩි බර

overwhelm

1. vt. විනාශ කරනවා
2. vt. සම්පූර්ණයෙන් යටකර දමනවා

overwhelming

1. adj. ඉතා ප්‍රබල
2. adj. නොතකා සිටිය නොහැකි තරම් බලවත්

overwhelmingly

ධනාත්මක ඉතා ප්‍රබලව යටකරගෙන සිටීම

overwinding

Civ. අතිඑතුම

overwork

1. vti. වැඩියෙන් වැඩ කරනවා
2. vti. වැඩියෙන් වැඩෙහි යෙදෙනවා

overworked

අධික සේ වෙහෙසුණු

overwrite

1. Acc. උඩින් ලිවීම
2. උපරිලේඛනය

overwrought

1. a. අතිශය සංක්ෂෝභයට පත්වුණු
2. a. කැළඹුණු
3. a. වික්ෂිප්ත
4. a. වෙභෙසුණු

oviducal

ඩිම්බ ප්‍රණාල

oviduct

1. n. අණ්ඩනාළිය
2. ඩිම්බ ප්‍රණාලය

oviform

1. a. අණ්ඩාකාර
2. a. බීජාකාර

ovine

a. බැටළුවකු වැනි

oviparous

a. අණ්ඩජ

oviposition

1. ඩිම්බ නිධානය
2. බිජුලෑම

ovipositor

ඩිම්බ නිධායකය

ovipositrans

ඩිම්බ නිධානය

ovisac

ඩිම්බ ධාරකය