ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1692
ovliquity
1. තිර්යක්තාව
2. ඇලය
ovogenesis(oogenesis)
ovoid
ovoidal
Bot. අණ්ඩාභ
ovolo
Art. බොරදන් වෘත්ත පාදය
ovotestis
ovoviviparity
ovulate
1. Bot. අණ්ඩධර
2. vi. ඩිම්බ මෝචනය වෙනවා
3. Bot. ඩිම්බධර
ovulation
1. අණ්ඩ මෝචනය
2. ඩිම්බ මෝචනය
3. Med. ඩිම්බනීහරණය
ovule
1. n. ඩිම්බය
2. n. ස්ත්රීලිංගික ශාකයක ජන්මාණු ඇති සැකිල්ල
ovum
1. Psy. අණ්ඩය
2. n. ගර්භබීජය
3. n. ඩිම්බය
4. n. මාතෘබීජය
5. n. ස්ත්රීබීජය
ow
int. අපොයි
owe
1. vti. ගැතිව සිටිනවා
2. vti. ණයව සිටිනවා
3. vti. යමක් නිසා ලැබෙනවා
4. vti. යමෙකු නිසා ලැබෙනවා
owelty
Law. සමකරය
owing
a. අය වියයුතු
owl
1. n. ඌරුමුවා
2. n. බකමුහුණා
3. n. බකමූණා
4. n. බකුසා
5. n. බස්සා
owlet
owlish
1. a. බකමූණකු වැනි
2. a. මූසල
own
1. Law. අයිති වනවා
2. vti. අයිතිව සිටිනවා
3. v. අයිතිවෙනවා
4. vti. ඒත්තු ගන්නවා
5. a. තම
6. v. නතු කරනවා
7. v. නතු වෙනවා
8. a. නිජ
9. a. සයං
10. a. ස්වකීය
11. ස්වයං
12. a. ස්වීය
13. a. සිය
14. a. සියෝ
owned
owner
1. n. අයිතිකරු
2. n. අයිතිකාරයා
3. st. ස්වාමි
4. st. හිමි
5. n. හිමිකාරයා
6. n. හිමියා
owner-manager
ownerless
1. Law. අයිතිකරුවකු නැති
2. Law. අයිතිකාර රහිත
ownership
1. Law. අයත්බව
2. n. අයිතිය
3. n. අයිතිවාසිකම
4. n. උරුමය
5. n. ස්වාමිත්වය
6. n. හිමිකම