ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1693
ox
1. n. උසභ
2. n. ඔසබ
3. n. කරාඹන ලද ගොනා
ox-heart
ox-stall
oxalacetic acid
Bot. ඔක්සැල්ඇසිටික් අම්ලය
oxalate
Med. ඔක්සලේට්
oxalic acid
1. Che. ඔක්සලික් අම්ලය
2. Med. ඔක්සැලික් අම්ලය
3. n. විෂ සහිත ඔක්සැලික් ඇසිඩ් නම් අම්ලය
oxalis corniculata
n. ඇඹුල් ඇඹිලිය
oxaloacetic
oxalosuccinicadid
oxaluria
1. ඔක්සල් අතිමූත්රතාව
2. Med. ඔක්සල් මූත්රතාව
oxbow
Geo. තීරු විල
oxbridge
oxen
n. ගොන්නු
oxherd
n. හරක් රැළ
oxhide
n. ගව හම්
oxidase
Bot. ඔක්සිඩේස්
oxidation
1. n. ඔක්සිකරණය
2. ඔක්සිකාරකය
3. Civ. ඔක්සිභවනය
4. Med. ඔක්සීකරණය
5. ඔක්සීභවනය
oxidation-reduction indicator
oxidative
oxidative phosphorylation
oxide
1. n. අම්ලකර අඩංගු සංයෝගයක්
2. Aes. ඔක්සයිඩ
3. Phy. ඔක්සයිඩය
4. Che. ඔක්සයිඩ්
oxide-coated
oxidimetry
1. Che. ඔක්සිකාරීමිතිය
2. ඔක්සීකාරීමිතිය