ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1716
paraffin oil
Phy. පැරපින් තෙල්
paraffin scale
Che. පැරfපින් කාරම්
paraffin wax
Med. පැරපින් ඉටි
paraffin-oil
paraffin-wax
paraffins
parafibula
parafin
paragaster
paragastric
paragenesis
paraglossa
paragnath
paragon
1. n. උතුම් ආදර්ශය
2. n. ශ්රේෂ්ඨ වස්තුව
paragraph
1. n. ඡේදය
2. ජේදය
3. n. ලියවිල්ලක කොටසක්
4. ලුහුඩු ප්රවෘත්තිය
5. n. ලුහුඬු ප්රවෘත්තිය
6. n. වාක්යඛණ්ඩය
paraheliotropism
Bot. පාරසෞරාවර්තනය
parahormone
1. පාරහෝමෝනය
2. පාරහෝර්මෝනය
parahydrogen
Phy. පැරාහයිඩ්රජන්
parakeet
1. පැරකීටියා
2. n. බටු ගිරවා
3. සිලි ගිරවා
paralanguage
1. පරාභාෂය
2. ස්වරණය හා අංග චලන ආදී සන්නිවේදන බසට අතිරේක වූ සාධක හෝ අංග
paraldehyde
Med. පැරල්ඩිහයිඩ්