ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1715
parachromophoric
Bot. පරිවර්ණකධර
parachronism
1. Aes. කාලඅපරතාව
2. කාලානුක්රම දෝෂය
parachute
1. n. අහස්කුඩය
2. n. පැරෂුටය
3. Phy. පැරෂූටය
4. n. වායුච්ඡත්රය
parachutist
n. පැරෂුට් භටයා
paraclete
Log. සරණාහ්වානිත
paracoele
paracone
paraconid
paracriticism
parade
1. n. උඩඟු ප්රදර්ශනය
2. n. පෙරෙට්ටුව
3. vti. පෙළට ගමන් කරනවා
4. n. පෙළපාළිය
5. vti. යුඬ පෙලපාලි දක්වනවා
6. n. විජෘම්භනය
7. n. සරම
8. n. සරඹ
parade ground
parade-ground
paradesm
paradesmose
paradesmus
paradidymis
paradigm
1. n. ආදර්ශ වරනැඟීම
2. ප්රතිමානය
3. පැරඩයිම
4. n. ව්යාකරණයෙහි ක්රියාමාලාව
5. n. ව්යාකරණයෙහි නාමමාලාව
6. Soc. සුසමාදර්ශය
paradise
paradisiac
paradisiacal
paradox
1. n. තේරුම් ගැනීමට දුෂ්කර තැනැත්තා
2. ද්වෛධභාවය
3. Eco. ද්වෛධය
4. Soc. විරුද්ධභාසය
5. Log. විරුද්ධාභාසය
6. Aes. විරෝධාභාසය
7. Acc. විරෝධාහාසය
paradoxical
1. a. තේරුම් ගැනීමට දුෂ්කර
2. Law. විරෝධාභාසී
paraesthesia
1. Psy. පරාවින්දනය
2. Psy. පැරස්තීසියා
paraffin
1. Che. පැරfපිනය
2. Ele. පැරfපින්
3. Aes. පැරපිනය
4. Med. පැරපින්
5. පැරෆිනය
6. පැරෆින්
7. n. පැරෆින් තෙල්
8. පැරින් තෙල්
9. ෆැරපින්