ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1717
paralimnic
paralinin
Bot. පැරාලයිනින්
parallactic
Geo. අසම්පාතක
parallax
n. අසම්පාතය
parallel
1. Phy. මාන්තර
2. n. මෙවැනි 11 ලකුණ
3. vti. සමකොට තකනවා
4. a. සමාන
5. a. සමාන්තර
6. n. සමාන්තර රේඛාව
7. n. සමාන්තරානිකය
8. a. සරල සමාන්තර
9. n. සාම්යය
parallelepiped
1. n. ඝනකාභය
2. Mat. සමාන්තරානීකය
parallelism
1. Soc. සමාන්තරත්වය
2. Mat. සමාන්තරතාව
3. Log. සමාන්තරවාදය
4. n. සාම්යය
parallelogram
1. n. සමාන්තර චතුර්භුජය
2. n. සමාන්තරාස්රය
parallelosterism
Che. සමාන්තර අවයවිකතාව
paralogia
Psy. පරාවචනය
paralogism
Log. තර්කාභාසය
paralyse
vt. කොර කරනවා
paralysis
1. n. අංශබාගය
2. n. අංශභාගය
3. Med. අඝාතය
4. n. ක්රියාශක්තිය නැතිවීම
5. n. පක්ෂාඝාතය
6. n. පරාශ්ලතය
7. Psy. පරාශ්ලථය
8. ස්තම්භනය
paralysis agitans
1. Med. පැරූලිසිස් ඇගිටාන්ස්
2. Psy. වේපන පරාශ්ලථය
paralytic
1. a. අංශබාග රෝගය වැළඳුණු
2. n. අංශබාග රෝගියා
paralyze
1. v. පක්ෂඝාත කරනවා
2. v. බල නැති කරනවා
paralyzer
1. අඩපණ කරන්නා හෝ කරන්න
2. Che. පරාශ්ලථකරය
paramagnetic
1. Che. අනුක්ෂේත්ර චුම්බක
2. Phy. අනුචුම්බක
paramagnetism
1. අනුක්ෂේත්ර ච්රුම්බකත්වය
2. Che. අනුක්ෂේත්ර චුම්බකත්වය
3. Phy. අනුචුම්බකත්වය
paramecium
paramedic
paramedical
parameridian
1. පාරමධ්යය
2. Bot. පාරමාධ්යය
parameter
1. Geo. ගංගා චක්රයේ පරාමිතිය
2. n. පරාමිතිය