ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1718
parameterization
1. පරාමිති භාවිතයෙන් විස්තර කිරීම
2. Mat. පරාමිතිකරණය
parameterize
parameters
parametric
Phy. පරාමිතික
paramilitary
paramitosis
paramnesia
Psy. පරාස්මෘතිය
paramoecium
Psy. පැරමීසියම
paramorphism
paramount
1. අත්යත්කෘෂ්ට
2. a. අත්යුත්කෘෂ්ට
3. Aes. පරම
4. Law. පරමතම
5. Aes. ප්රමුඛ
6. a. සියල්ලට ප්රධාන
paramountcy
Law. පරමතමත්වය
paramour
1. n. එද්දලයා
2. n. ජාරයා
3. Soc. ජාරි
4. Law. ජාරිණී
5. n. සොර අඹුව
6. n. සොර සැමියා
7. n. සොරසැමියා
paramylum
1. පරාමයිලම්
2. Bot. පැරාමයිලම්
paranephric
paranephrocyte
parangi
Med. පරංගි
paranoea
n. මතිභ්රමය
paranoia
1. Soc. පීඩනෝන්මාදය
2. n. මතිභ්රමය
paranoid
paranormal
paranosic
Psy. පරාලාභය
paranuclein
parapectin
parapet
1. Civ. තාප්පය
2. පවුර
3. n. ප්රාකාරය
4. n. බිත්තිය
5. මිටි බිත්තිය