ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1719
paraph
Psy. අක්ලකර
paraphasia
paraphemia
Psy. පරාභාණය
paraphernalia
paraphimosis
1. Med. අපරිවර්තිකතාව
2. Med. පරාරෞධ්යය
paraphonia
Psy. පරාස්වනය
paraphrase
1. n. අනුවාදය
2. අර්ථෝද්ධාරය
3. Aes. අර්ඵෝද්ධාරය
4. vt. භාව සන්නය
5. භාෂ්යය
6. vt. සන්න කරනවා
paraphrastic
a. අනුවාදාත්මක
paraphrenia
Psy. පරාමනස්යය
paraphyllium
Bot. පාරපත්රය
paraphysis
1. Psy. පරාපිසිය
2. පරාවර්ධය
3. Bot. පාරපිසිය
4. වන්ධ්ය රෝමය
5. Bot. වඳරෝමය
6. වඳුරෝමය
paraplasm
Che. පාරප්ලාස්මය
paraplegia
1. n. දෙපාපණ නැතිවීම
2. n. පරාඝාතය
paraplegic
parapodium
parapophysis
1. අංශවර්ධය
2. පැරාපොපිසිය
parapraxis
Psy. පරා සර්පණය
paraproct
parapsid
parapsida
parapsychology
1. Psy. පරාමනෝවිද්යාව
2. Log. පාරමනෝවිද්යාව
3. n. සාමාන්ය මනෝවිද්යාවෙන් ග්රහණය නොවන මනෝ ක්රියාකා
paraquat
paraquet
n. බටු ගිරවා
pararhyme
Aes. අඩ එළිසමය