ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1720

parasematic

පරාසංඥාකාර

parasexual

පාරලිංගික

parasite

1. n. ඇහැටුව
2. n. පරපුටු
3. n. පරපුටුවා
4. Psy. පරපෝෂිතය
5. n. පරපෝෂිතයා
6. n. පිලිලය
7. n. පිළිල
8. n. පිළිලය
9. st. වන්දක
10. st. වන්දාක

parasitic

a. පරපෝෂිත

parasitical

a. පරපෝෂිත

parasiticide

Che. පරපෝෂිතනාශකය

parasitism

1. Soc. පරපෝෂිතතාව
2. පරපෝෂිතාව

parasitization

1. පරපෝෂී ආක්‍රමණය
2. පරපෝෂී ආක්‍රමනය

parasitized

පරපෝෂීගත

parasitizing

පරපෝෂී ආක්‍රමණය වන

parasitoid

1. පරපෝෂි සදෘශයා
2. පරපෝෂී සදෘශයා

parasitologist

1. පරපෝෂි විද්‍යාඥයා
2. පරපෝෂි විද්‍යාඥුයා
3. පරපෝෂී විද්‍යාඥයා
4. පරපෝෂී විද්‍යාඥුයා

parasol

1. n. ඡත්‍ර
2. n. ඡත්‍රය
3. n. සත
4. n. සැත
5. n. සූර්යාවරණය

paraspermatium

Bot. පාරපුමණුව

parasphenoid

අංශකීලාස්ථිය

parasporal

පාරබීජාණුක

parastichy

1. කුන්තලපංක්තිකය
2. Bot. පාරපංක්තිකය

parasympathetic

1. ප්‍රත්‍යනුවේගී
2. Med. ප්‍රත්‍යානුවේගී

parasympathetic nervous system

Med. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය

parasynapsis

පරා-උපාගමය

parasyndesis

පරා-උපාගමය

parasyphilis

Med. පරෝපදංශ

parataxis

1. Psy. දුස්සමාධානය
2. නිපාත පද භාවිතයෙන් තොරව වාක්‍ය ඛණ්ඩ හෝ වාක්‍යාංශ එක ළඟ එක තැබීම
3. Psy. පරාවින්‍යාසය

paratergite

අංශපිටිතලය