ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1721
parathormone
1. Med. පැරතෝමෝන්
2. පැරාතෝමෝන්
parathymia
Psy. පැරතිමියාව
parathyroid
1. Med. පරාඑරාභය
2. පරාඵරාභය
3. Med. පැරතයිරොයිඩ්
4. පැරාතයිරොයිඩය
paratonic
Bot. පරතේජක
paratracheal
Bot. පරිවාහකාභ
paratrooper
1. n. අහස්කුඩ හමුදාවේ භටයා
2. n. පැරෂුට් හමුදාවේ භටයා
paratroops
1. n. අහස්කුඩ හමුදා
2. n. පැරෂුට් හමුදා
paratype
paratyphoid
paravariation
paraxonic
parazoa
parboil
vt. යන්තම් තම්බනවා
parboiled
parboiling
parcel
1. vt. ඔතා බඳිනවා
2. n. කොටස
3. vt. කොටස් කරනවා
4. n. පාර්සලය
5. n. පොට්ටනිය
6. v. පොත් කරනවා
7. n. පොදිය
8. vt. මිටි බඳිනවා
parcel of land
1. Law. ඉඩම් කැබැල්ල
2. Sta. බිම් කැබැල්ල
parch
1. vti. කර කරනවා
2. vti. කර වෙනවා
3. vti. සම්පූර්ණයෙන් වේළනවා
4. vti. සම්පූර්ණයෙන් වේළෙනවා
parched
parchment
1. Bot. පාච්මන්ට්
2. Oth. පාර්ච්මන්ට්
3. Oth. පාර්ච්මන්ට් කඩදාසි
4. n. සම් වැනි කඩදාසි
5. හම් පත
6. Che. හම්පත
pard
n. දිවියා
pardon
1. v. කමනවා
2. v. කමාකරනවා
3. vt. ක්ෂමා කරනවා
4. Soc. ක්ෂමා දානය
5. Law. ක්ෂමාදානය
6. n. ක්ෂමාව
7. v. සමාකරනවා
8. n. සමාව
9. Soc. සමාව දීම
10. vt. සමාව දෙනවා
pardonable
1. Law. ක්ෂමාපණීය
2. a. සමා කළ හැකි
3. Law. සමාව දිය හැකි
pare
1. vt. කපා හරිනවා
2. v. රහිනවා
3. vt. වියහියදම් අඩු කරනවා
4. v. සසිනවා
5. vt. සහිනවා