ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1722

paregoric

n. කපුරු යොදා සුවඳවත් කරන අබිං

parencephalon

මස්තිෂ්ක අර්ධගෝලය

parenchyma

Bot. මෘදුස්තරය

parenchymula

පරන්කීමුලා

parent

1. Psy. ජනක
2. Bot. ජනකයා
3. Psy. දෙමව් පියා
4. n. පියා හෝ මව
5. n. පූර්වදේවතා
6. Law. මව්පිය
7. a. මුල්
8. n. මූලකාරණය
9. Psy. මූල්‍ය
10. n. හේතුව

parentage

1. n. අන්වය
2. n. කුලපරම්පරාව
3. n. පෙළපත
4. Law. මව්පිය බව
5. Law. මාතෘපිතෘත්වය
6. n. වංශය

parental

1. ජනක
2. ජනක ලබ්ධ
3. a. පියා පිළිබඳ
4. a. මව පිළිබඳ
5. Law. මව්පිය
6. a. ස්නේහවන්ත

parentheses

1. Mat. වරහන්
2. Mat. සුළු වරහන්

parenthesis

1. නික්ෂිප්ත පාඨය
2. ප්‍රක්ෂිප්ත
3. n. බහාලන ලද වාක්‍යය
4. Aes. වරහන්
5. n. වරහන් යෙදූ කොටස
6. Acc. වරහන් හෝ සුළු වරහන් තුල විස්තරකය
7. Law. විස්තරකය

parenthetic

a. වරහන් යෙදූ

parenthood

1. n. පිතෘත්වය
2. n. මාතෘත්වය

parenting

1. මවුපිය භාවය
2. n. මාපිය කටයුතු

parents

1. n. දෙගුරු
2. n. මව්පිය
3. n. මව්පියෝ

parergon

1. Aes. අපවෘත්තිකය
2. උපවෘත්තිය

paresis

1. Psy. පරාශ්‍රංසය
2. Med. පරාස්‍රංසය
3. Med. මන්දාඝාතය

paresthesia

1. Psy. පරාවින්දනය
2. Psy. පැරස්තීසියා

parfait

n. උස් වීදුරු බඳුන්වල බහාලන පුඩිං විශේෂයක්

parge

Civ. බදාම ගානවා

parget

vt. කපරාරු කරනවා

parhelion

Geo. බොරු ඉර

pari passu

1. Eco. අවිශේෂයෙන්
2. a. සමසමව පවත්නා
3. Acc. සමාන ලෙස

pariah

1. n. චණ්ඩාලයා
2. n. නීචයා
3. n. පරයා

pariah dog

n. අවලම් බල්ලා

pariah-dog

අවලම් බල්ලා