ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1723
parichnos
1. Bot. පරික්නොස
2. කැලැල් යුගල
parietal
parietal bone
Med. කූඩ්යීය ඇටය
parietal lobe
Psy. කූඩ්යීය ඛණ්ඩිකාව
parietal placentation
Bot. භිත්තික ඩිම්බන්යාසය
parietes
Med. කුඩ්ය
parieto-occipital fissure
parieto-splanchnic
paring
Art. සැහීම
paripinnate
paripotency
paris green
Med. පැරිස් හරිතය
parish
1. n. කෝරළයක කොටස
2. n. පත්තුව
3. Law. වසම
parishioner
1. n. එහි වැසියා
2. Law. වසම වැසියා
parity
1. Law. සමතලතාව
2. Mat. සමත්වය
3. Soc. සමතාව
4. n. සමානත්වය
5. n. සාම්යය
parity check
Inf. සමත්ව අවේක්ෂණය
park
1. n. උද්යානය
2. n. උයන
3. v. ගාල් කරනවා
4. Law. නවතනයනවා
5. නවතා තැබීම
6. Law. නවතුව
7. Law. රියගාල
8. n. වනෝද්යානය
9. n. විශාල පිට්ටනිය
parka
parking
Law. නවතනය කරනවා
parkinsonism
Med. පාර්කින් සොනියාව
parkland
1. උයන් බිම
2. Bot. උයන්බිම
3. Geo. පොතාන බිම
4. n. විවෘත තණපිටිය
parlance
1. n. කථා ව්යවහාරය
2. Aes. නිසේවිතය
3. n. භාෂා ව්යවහාරය
4. Aes. ව්යවහාරය
parley
1. vt. කතාබස් කරගන්නවා
2. n. කතාබහ
3. n. මන්ත්රණය
4. vt. සාකච්ඡා කරනවා
5. n. සාකච්ඡාව
parliament
1. n. පාර්ලිමේන්තුව
2. n. පාර්ලිමේන්තුව මේන්තුව
3. n. මහජන මන්ත්රීමණ්ඩලය